2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මටත් හෙන කොටනෝ
    thunder.jpg

    දාර හෙනයක් කියහන්කෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mcn sony vaio ekak aran sheet battery ekak ganna. Sheet battery eka $150k witara wei. etakota 10-15 hours tiya ganna puluwan without direct powersupply

    Sony Vaio ලංකාවෙන් ගන්න ගියොත් විකිණෙයි. ASUS Eee PC එකත් මෙහෙ ගනන්. නැත්තම් ඒකෙත් ඉතින් ගොඩක් පැය ගානක් පාවිච්චි කරන්න පුළුවන්.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අද පරක්කු උන හින්ද නිකම්වත් ටැග් එක ඔබලා බැලුව නැහැ නිකමටවත් එකක් තියෙනවද කියලා. හි හි

    ටැග් ගැනනම් කතා කරලා වැඩක් නැ. අපේ එවුන් පෝස්ට් එකට කලින් දාන්නේ ටැග් එක. :lol:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අයියේ ඊළඟ සින්දුවට මම ඉහල ගෙදර සුදු අක්කවයි පහල ගෙදර උක්කුන්වයි කඩේ සෝමපාල අන්කල්වයි අපේ ගෙදර චූටි කුකීවයි එකතු කරගන්නවා. ආ ඔයාවත් එකතු කර ගන්නවා :P:P:P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Sony Vaio ලංකාවෙන් ගන්න ගියොත් විකිණෙයි. ASUS Eee PC එකත් මෙහෙ ගනන්. නැත්තම් ඒකෙත් ඉතින් ගොඩක් පැය ගානක් පාවිච්චි කරන්න පුළුවන්.

    sony vaio ekata pissu hadenawa bn. Mage gawa tiyenne S version eka. Eka mara professional looking. Mamanam gatte cheenen. Issara tibuna Asus ekak, eka cheenedi mage apartment ekata horu panala gal kara mama film ekak balanna gihilla inna kota. Asus ekata wada sony ela para.

    Mage gawat sheet battery ekak naha. ganna idea ekak tiyenawa.
     
    Status
    Not open for further replies.