2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් මොනාඋනත් මොකද:cool: රොක් ටිකක් දිරවන්නෙ නැ:oo: අපොයි ඔන්න අකුණු ගහන්න පටන් ගත්තා:dull:

මොකක්ද මෙ ලංකන් ස්ටයිල්:eek:
:frown:madahyi aruge show ekata ekek ekathukaraganna baeluwa:dull:
kawudha ban danne lankan style:oo:
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
අයියේ ඊළඟ සින්දුවට මම ඉහල ගෙදර සුදු අක්කවයි පහල ගෙදර උක්කුන්වයි කඩේ සෝමපාල අන්කල්වයි අපේ ගෙදර චූටි කුකීවයි එකතු කරගන්නවා. ආ ඔයාවත් එකතු කර ගන්නවා :P:P:P
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයියේ ඊළඟ සින්දුවට මම ඉහල ගෙදර සුදු අක්කවයි පහල ගෙදර උක්කුන්වයි කඩේ සෝමපාල අන්කල්වයි අපේ ගෙදර චූටි කුකීවයි එකතු කරගන්නවා. ආ ඔයාවත් එකතු කර ගන්නවා :P:P:P

    :lol: :rofl: :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඒකනම් ඇත්ත තමයි. ඒත් ඉතින් පැය 3 වගේනෙ සාමාන්‍ය ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් ඒව ලංකාවෙ අඩුයිනෙ.

    mcn sony vaio ekak aran sheet battery ekak ganna. Sheet battery eka $150k witara wei. etakota 10-15 hours tiya ganna puluwan without direct powersupply
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අයියේ ඊළඟ සින්දුවට මම ඉහල ගෙදර සුදු අක්කවයි පහල ගෙදර උක්කුන්වයි කඩේ සෝමපාල අන්කල්වයි අපේ ගෙදර චූටි කුකීවයි එකතු කරගන්නවා. ආ ඔයාවත් එකතු කර ගන්නවා :P:P:P

    ay mama
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇග්‍රීඩ් කියහන්කෝ
    වැදෙන්නෙ නෑ ලොවෙත්
    වැදුනත් දුක් වෙවී ඉන්න වෙලාවක් වත් නැහැ ලැපයි අපියි දෙකම පුශ්

    :shocked::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    kaarakila
    tumblr_l7qse5wJZ31qaqggd.gif

    දෙකට නැමිලා බඩ මිරිකලා බීප් හපලා :lol:
     
    Status
    Not open for further replies.