mata issara tibune ekak da koheda. habai battery life eka also 3 hours. samahara wita eka ASUS Eee PC ekak nevei wenna ati. habai looks like same.
සාමාන්‍යයෙන් ඉස්සර ආපු ඒවලත් හොඳ බැටරි ලයිෆ් එකක් තිබුණ ඒකෙනම්. සමහර විට ඔයාගාව තියෙන්න ඇත්තෙ ඒකෙ බැටරි ලයිෆ් එක අඩු වර්ෂන් එකක් වෙන්න ඇති. ගොඩක් වර්ෂන් තිබුණනෙ.




hondara karagena yanna. thanks apivath mathak vunaata 

