2012 Oct 21 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රෑ 12න් පස්සෙ එලි වෙනකන් පේනවලු, දඩයක්කාරයගෙ තරු රටාව ආශ්‍රිතවලු පේන්නෙ. ඊයෙත් පේනව කියල මම බලාගෙන හිටියා කැමරාවත් අටෝගෙන, දැක්කෙ නෑ. කනාමැදිරියෙක් නම් යනව ෆොටෝ ගත්තා
මේකෙ කහ පාටට trail එකක් පේන්නෙ කනාමැදිරියා ගිය පාර

543454_10151191469264347_1326238745_n.jpg
අඩේ පට්ට පට පට කියහන්කො...
ජෙට් එකක් ගියාවගේ කියහන්කෝ...
 

NiGHT_WALK3R

Active member
  • Mar 13, 2007
    279
    98
    28
    ඔව් ඔව් CID එකේ , කට උත්තර දුන්නේ මෝහිනී... උඹ මෝහිනී ට කෙටුවේ කෙහෙලකින් නේද? :lol::lol: එකී ඇවිත් උදේ පාන්දර පොලිසියේ හිටිය.. අනේ අහිංසකි

    mekitath kata thiyan inna bene man okiwa allagannam
    ada okith ekka deken ekak beeragannawa
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල මචං, android වල ගූගල් ස්කයි මැප් එකේ තියෙනවා නේද ඔරායන් එක? එක හරියෙන් බැලුවනම් හරි නේද? :D

    ඔරායන් හොයාගන්න ලේසියි, දඩයක්කාරයගෙ බඳ පටියෙ තරු තුන ලේසියෙන් හොයා ගන්න පුලුවන්. මැප් වලිනුත් හොයන්න පූලුවන්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් ඔව් CID එකේ , කට උත්තර දුන්නේ මෝහිනී... උඹ මෝහිනී ට කෙටුවේ කෙහෙලකින් නේද? :lol::lol: එකී ඇවිත් උදේ පාන්දර පොලිසියේ හිටිය.. අනේ අහිංසකි

    අහස පොළව ඉහිලුවේ නැහැයි කියහන්කෝ ඒකි අඩපු හැටියට
    කැට්ට හැලේ කියහකෝ ඒකිගේ
    :lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වහින නිසා අපිටනම් පේන එකක් නෑ. එළ එළ එහෙනම් බලල පින්තූර දාන්නකො අපිටත් බලන්න.

    මෙහෙටත් වැස්ස තමයි, ඒත් පාන්දර වෙනකොට වලාකුලු අඩු වෙලා යනවා
     
    Status
    Not open for further replies.