ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
:growl::growl::growl:ජීවිතේට කැම්පස් ගිය එකෙක්ගේ නුලක් නෙවෙයි මේක ....අසහන කරයෙක්ගේ,මේවට මොන කියන්නද කියලත් තේරෙන්නේ නැහැ මට , අසහනේ වෙන මුකුත් නෙවෙයි
සංස්කෘතියයි හැදියාවයි , අනුන්ගේ ලිංගිකත්වයයි ගැන කතා කරන්න කලින් අසහනෙට බෙහෙත් ගනින් හොද ඩොකෙක් බලල , උබල වගේ උන් තමි පොඩි ළමයි දුෂණය කරන්න එහෙම පෙලබෙන්නේ ,
සිරාවටම චා.......
:frown::frown:
 
saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    :growl::growl::growl:ජීවිතේට කැම්පස් ගිය එකෙක්ගේ නුලක් නෙවෙයි මේක ....අසහන කරයෙක්ගේ,මේවට මොන කියන්නද කියලත් තේරෙන්නේ නැහැ මට , අසහනේ වෙන මුකුත් නෙවෙයි
    සංස්කෘතියයි හැදියාවයි , අනුන්ගේ ලිංගිකත්වයයි ගැන කතා කරන්න කලින් අසහනෙට බෙහෙත් ගනින් හොද ඩොකෙක් බලල , උබල වගේ උන් තමි පොඩි ළමයි දුෂණය කරන්න එහෙම පෙලබෙන්නේ ,
    සිරාවටම චා.......
    :frown::frown:

    :yes::yes::yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒවා කෙලින්ම රජයට ගන්න එක කරන්න පුලුවන්නම් එච්චරයි

    කනගාටුයි වෙලාවක් නොමැත. :)

    ඔබගේ ඔය ක්‍රමය ගැන පැහැදිලියි. ඒත් 'ෆන් ගන්න/නොගන්න' එකට ඔය ක්‍රමය හෝ වත්මන් ක්‍රමය බලපාන හැටි තමා අපැහැදිලි? :eek:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    උඹ නම් වැස්සකටවත් කැම්පස් යන්න බැරි වෙච්ච ඉරිසියාකාර කුහක ඩයල් එකක් හු*තෝ.

    බොරු මත පතුරවන්න එපා පොන්නයෝ තොට කැම්පස් යන්න බැරි උනා කියල. පොන්නයා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබගේ ඔය ක්‍රමය ගැන පැහැදිලියි. ඒත් 'ෆන් ගන්න/නොගන්න' එකට ඔය ක්‍රමය හෝ වත්මන් ක්‍රමය බලපාන හැටි තමා අපැහැදිලි? :eek:
    ෆන් ගන්නේ ශිෂ්‍යයින්ට අධ්‍යාපනේ ඇති වටිනාකම නොතේරෙන නිසාය, එයට හේතුවක් වශයෙන් නොමිලේ ලබාදීම ගන්න පුලුවන්:cool:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ෆන් ගන්නේ ශිෂ්‍යයින්ට අධ්‍යාපනේ ඇති වටිනාකම නොතේරෙන නිසාය, එයට හේතුවක් වශයෙන් නොමිලේ ලබාදීම ගන්න පුලුවන්:cool:

    ඉගෙන ගන්න අයට ෆන් ගන්න බැරිද? ෆන් ගන්නේ අධ්‍යාපනයේ අගය නොදන්නා අය විතරද?
    ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය විනිශ්චය කරන්න පිට කාටවත් සාධාරණ අයිතියක් නෑ.
     
    ෆන් ගන්න අය එලටම ෆන් ගන්නවා ආයේ කියන්න දෙයක් නැහැ
    පවු සමහර මෝඩයෝ ඒවාට බදු
    ගෙවල ඉරිසියාවේ පැලෙනවා:P
    අන්තිමේට උන් බදු ගෙවල අනෙක් උන්ට උගන්නනවා
    උන් සල්ලි දීල ඉගෙන ගන්නවා :lol::lol::lol::lol::lol:
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක් s-fun ගන්නත් s-fun දෙන්නත් සත පහක බයක් නැත්තේ ඇයි ?
    අද්යාපන සුදුසුකම් නිසා මොන වල්කම කරත් ලොකු සල්ලිකාරයෙක් ගේ /ඒවගේම උගතෙකුගේ /දෙහ්ස පාලකයෙකුගේ .... ගේ බිරිඳ
    වෙන්න ලැබෙන නිසාද ? මේ සමාජය අද්යාපන සුදුසුකම් වලට වැඩියෙන් සලකන්න යාමෙන් මේ පිරිස Aයුතු ප්‍රයෝජන ගන්නවාද ?
    මිෂනාරි අද්යාපන රටාවේ අසහන කාරී ස්වබාවය මීට බලපෑ තිබෙනවාද ?

    උත්තරය සරලයි. මේ අධ්‍යාපනයෙන් දැනුම ලැබුණට නුවණ ලැබෙන්නෙ නැහැ. (නුවණ යනු හරි වැරැද්ද වටහාගෙන වැරදි දේ අතහැර හරි දේ කිරීමට ඇති හැකියාව )
    ඒකට හේතුව අපේ රටේ තියෙන්නේ අපට නොගැලපෙන, එලොවටත් මෙලොවටත් වැඩක් නැති බටහිර අධ්‍යාපනයක් වීම.
     
    Last edited:
    උත්තරය සරලයි. මේ අධ්‍යාපනයෙන් දැනුම ලැබුණට නුවණ ලැබෙන්නෙ නැහැ. (නුවණ යනු හරි වැරැද්ද වටහාගෙන වැරදි දේ අතහැර හැරි දේ කිරීමට ඇති හැකියාව )
    ඒකට හේතුව අපේ රටේ තියෙන්නේ අපට නොගැලපෙන, එලොවටත් මෙලොවටත් වැඩක් නැති බටහිර අධ්‍යාපනයක් වීම.

    විසඳුම :nerd::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉගෙන ගන්න අයට ෆන් ගන්න බැරිද? ෆන් ගන්නේ අධ්‍යාපනයේ අගය නොදන්නා අය විතරද?
    ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය විනිශ්චය කරන්න පිට කාටවත් සාධාරණ අයිතියක් නෑ.
    ඔව් ෆන් ගැනීම කොහොමවුනත් තමන් එසේ නොවන බව පෙන්වා ලෝකයා රැවටීම වැරදියි. අනිත් එක ෆන් ගන්නෙ නැති අයට ෆන් ගැනීමට බලපෑම් කිරීමත් වැරදියි

    මේක පුද්ගලිකව නම්ගම් දාලා ලිව්වනම් තමයි ඒක පෞද්ගලික වෙන්නෙ, මෙතන බදු ගෙවන ජනතාව වශයෙන් කැම්පස් එකේ අභ්‍යන්තරය ගැන දැනගන්න මහජනතාවට අයිතියක් තියෙනව
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උත්තරය සරලයි. මේ අධ්‍යාපනයෙන් දැනුම ලැබුණට නුවණ ලැබෙන්නෙ නැහැ. (නුවණ යනු හරි වැරැද්ද වටහාගෙන වැරදි දේ අතහැර හැරි දේ කිරීමට ඇති හැකියාව )
    ඒකට හේතුව අපේ රටේ තියෙන්නේ අපට නොගැලපෙන, එලොවටත් මෙලොවටත් වැඩක් නැති බටහිර අධ්‍යාපනයක් වීම.

    :yes::yes::yes::yes:
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    පිස්සු පුසා;13686376 said:
    විසඳුම :nerd::nerd:

    ළමයින්ට බුද්ධාගම (හෝ හින්දු ආහම ) සහ ඉතිහාසය හරියට ඉගැන්වීම.
    එතකොට නුවණ ලැබෙයි.
     
    Last edited:
    ළමයින්ට බුද්ධාගම (හෝ හින්දු ආහම ) සහ ඉතිහාසය හරියට ඉගැන්වීම.
    දැනටමත් එකොළහ වසරට යනකල් ඕක කෙරෙනවනේ
    ඔය පෙළපොත් හදන්නේ අපි නෙවෙයි
    රජයෙන් පත්කරපු කට්ටිය
    ඉතින් මොකක්ද අවුල
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0
    පිස්සු පුසා;13686488 said:
    දැනටමත් එකොළහ වසරට යනකල් ඕක කෙරෙනවනේ
    ඔය පෙළපොත් හදන්නේ අපි නෙවෙයි
    රජයෙන් පත්කරපු කට්ටිය
    ඉතින් මොකක්ද අවුල

    ඒක හරියට නොකරන එක තමයි වැරැද්ද. සතියකට විනාඩි 40ක් ඉගැන්වීමෙන් වැඩක් වෙන්නෙ නැහැ. අනික බුද්ධාගම ප්‍රායෝගිකව උගන්වන්න ඕනෙ, භාවනා කිරීම වැනි දෙ සමග. නැතිව විභාගයක් සමත්වීමේ අරමුණින් කරුණු ඉගැන්වීමෙන් වැඩක් නැහැ.

    ඉතිහාසයත් මේ වගේමයි. රජවරුන්ගෙ ලිස්ට් එකක දැනගෙන වැඩක් නැහැ. ගැමුණු රජතුමා වගේ අයගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ළමයින්ගේ හිතට දැනෙන විදියට උගන්නන්න ඕනේ.

    රජයත් මේකට වග කියන්න ඕනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ළමයින්ට බුද්ධාගම (හෝ හින්දු ආහම ) සහ ඉතිහාසය හරියට ඉගැන්වීම.
    එතකොට නුවණ ලැබෙයි.
    ඕවා විතරක් නෙමෙයි සමාජවිද්‍යා,දර්ශනය
    වගේම

    life style
    history
    languages
    humanism
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔව් ෆන් ගැනීම කොහොමවුනත් තමන් එසේ නොවන බව පෙන්වා ලෝකයා රැවටීම වැරදියි. අනිත් එක ෆන් ගන්නෙ නැති අයට ෆන් ගැනීමට බලපෑම් කිරීමත් වැරදියි

    මේක පුද්ගලිකව නම්ගම් දාලා ලිව්වනම් තමයි ඒක පෞද්ගලික වෙන්නෙ, මෙතන බදු ගෙවන ජනතාව වශයෙන් කැම්පස් එකේ අභ්‍යන්තරය ගැන දැනගන්න මහජනතාවට අයිතියක් තියෙනව

    කවුරුවත් තමන් ෆන් ගන්නේ නෑ කියල කිව්වද? එහෙම අනුන්ට ෆන් ගන්න කියල බලපෑම් කරපු අවස්ථා තියනවද? තියනවා නම් ඒවා ඒ අය බලාගනියි. පිට අයට ඒවා මොකටද? අධ්‍යාපනය නොමිලේ දෙද්දී ඒවා ලබාගන්න අය ෆන් ගන්න එපා කියල කොහෙවත් නෑනේ. මිනිස්සුන්ට අයිතියක් තියෙන්නේ සමාජයක් විදිහට තමන්ට බලපාන දේ දැනගන්න මිසක් අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න නෙමේ. පෞද්ගලිකත්වය කියල අදහස්කලේ අනන්‍යතාවය නෙමේ, පුද්ගල නිදහස.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඕවා විතරක් නෙමෙයි සමාජවිද්‍යා,දර්ශනය
    වගේම

    life style
    history
    languages
    humanism

    ඔයා කලින් කිව්ව 'නිදහස් අධ්‍යාපනය' අනුව සල්ලි දීල ඉගෙන ගන්නේ තමන් කැමති විෂයන් විතරක් නේ? :rolleyes:
     
    ඒක හරියට නොකරන එක තමයි වැරැද්ද. සතියකට විනාඩි 40ක් ඉගැන්වීමෙන් වැඩක් වෙන්නෙ නැහැ. අනික බුද්ධාගම ප්‍රායෝගිකව උගන්වන්න ඕනෙ, භාවනා කිරීම වැනි දෙ සමග. නැතිව විභාගයක් සමත්වීමේ අරමුණින් කරුණු ඉගැන්වීමෙන් වැඩක් නැහැ.

    ඉතිහාසයත් මේ වගේමයි. රජවරුන්ගෙ ලිස්ට් එකක දැනගෙන වැඩක් නැහැ. ගැමුණු රජතුමා වගේ අයගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ළමයින්ගේ හිතට දැනෙන විදියට උගන්නන්න ඕනේ.

    රජයත් මේකට වග කියන්න ඕනේ.

    ඕක කරහම ඇතිද
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
    උඹ කියන ඒවා 100% ඇත්ත
    එත් ඕව වැඩිපුර ඉගෙනගෙන මේ පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුලේ ජීවත් වෙන්න තරම් වැටුපක් ලැබෙන රැකියාවක් ලැබෙයිද
    කට්ටිය ඔය මොන බයිලා ගැහුවත් සල්ලි නැත්නම් ජීවත් වෙන්න අමාරුයි
    මම මේ කියන්නේ බෙන්ස් වලින් යන්න, හැවුලොක් සිටි එකේ අපාර්ට්මන්ට් එකක ඉන්න, හිල්ටන් එකඟ උදේට කාල දවල්ට ගලධාරී යන්න නෙවෙයි
    ගෞරවනීය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න

    ඕව නිසා නේද දැන් ළමයි විභාගේ විතරක් පාස් වෙන්න බලාගෙන ඕව ඉගෙන ගන්නේ
    වැරැද්ද තියෙන්නේ පවතින සමාජ ක්‍රමයේ නේද
    එතන අඩුපාඩු හදන්නේ නැතුව ඔහොම කරොත් වෙන්නේ මේ තියෙන ඇති නැති පරතරය තවත් වැඩිවෙන එක විතරයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුරුවත් තමන් ෆන් ගන්නේ නෑ කියල කිව්වද? එහෙම අනුන්ට ෆන් ගන්න කියල බලපෑම් කරපු අවස්ථා තියනවද? තියනවා නම් ඒවා ඒ අය බලාගනියි. පිට අයට ඒවා මොකටද? අධ්‍යාපනය නොමිලේ දෙද්දී ඒවා ලබාගන්න අය ෆන් ගන්න එපා කියල කොහෙවත් නෑනේ. මිනිස්සුන්ට අයිතියක් තියෙන්නේ සමාජයක් විදිහට තමන්ට බලපාන දේ දැනගන්න මිසක් අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න නෙමේ. පෞද්ගලිකත්වය කියල අදහස්කලේ අනන්‍යතාවය නෙමේ, පුද්ගල නිදහස.
    මෙතන අපේ මහජනතාවගෙ සල්ලි නාස්තිවෙන්නෙ, ඒහින්දා මහජනතාවට ඒ ගැන බලන්න අයිතියක් තියෙනව. මේක පුද්ගලික ආයතනයක් නම් මෙහෙම චෝදනා එල්ලවෙන්නෙ නෑ කියන එක මතක තියාගන්න. ෆන් ගන්නෙ නෑ කිව්වෙ නැතිවුනාට එහෙම ඇතුලෙ තියෙන ප්‍රශ්න හන්ගන්නෙ ඇයි? ඇයි කෙලින්ම ඇහුවම බබාපාට් දාන්නෙ? බලපෑම් කරපු අවස්ථා ඕනතරම් ඔය පත්තරවල එහෙම යන්නෙ, ලෙස්බි කේස් එහෙම, රැග් කේස් එහෙම, තවත් තියෙනව

    එහෙම ඕන ඕන දේවල් කරන්න බෑ මොකද මේක මහජනතාවගෙ සල්ලිවලින් යැපෙන්නෙ?

    කෝ ඔයා දැන් කියපු නිදහස් අධ්‍යපනේ?
    එහෙම එකක් නෑ කියල මේ කමෙන්ට් එක කියෙව්වම තේරෙන්න ඕන
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයා කලින් කිව්ව 'නිදහස් අධ්‍යාපනය' අනුව සල්ලි දීල ඉගෙන ගන්නේ තමන් කැමති විෂයන් විතරක් නේ? :rolleyes:
    සින්හල සන්ස්කෘතිය රැකගෙන ඉගෙනගන්න කැමතිනම් ඉතින් මේව තෝරගන්න තියෙන්නෙ.

    අනිත් එක මේවගේ දේවල් නොමිලේ දුන්නනම් ප්‍රශ්නෙ ඉවරනේ

    seems likes dialog tv packages :cool: