හැමෝම ඔයා වගේ නෑ. මේ ලෝකේ වෙනස් මිනිස්සුත් ඉන්නවා
ඔයා හොදයි කියන දේ හැම වෙලේම හොද නෑ
ඒ වගේම අනිත් මිනිස්සු කියන කුණුහරුප වලත් ඉගෙන ගන්න දේවල් තියනවා
මේක forum එකක් මිසක් කාගෙවත් බුදලයක් නෙමේ
freedom of speech කියන්නේ මේකටයි
කට හරි කැමති නැත්නම් ඒකට කරන්න දෙයක් නෑ
ඔයා thread එකක් දැම්ම කියල ඔයාට ඕනේ මිනිස්සු විතරක් එකේ comment කරන්නේ නෑ

nikan ad ekak wenawa 