දැන් නම් හරි වගේ අයියාදිගට ම හරිවෙනව ද? ක්ලෝස් කරල ආයිත් අරගෙන බලන්න.
මගෙත් වෙනවා...........![]()

අද ඉන්ටනෙට් ස්ලෝ බන්. මටත් සමහර වෙලාවට කැඩි කැඩි ඇහෙන්නෙ![]()
ඒ වගේ තමා

දැන් නම් හරි වගේ අයියාදිගට ම හරිවෙනව ද? ක්ලෝස් කරල ආයිත් අරගෙන බලන්න.
මගෙත් වෙනවා...........![]()

අද ඉන්ටනෙට් ස්ලෝ බන්. මටත් සමහර වෙලාවට කැඩි කැඩි ඇහෙන්නෙ![]()

මේ දවස්වල සීතලයිනෙ බන්..........ඌ දැන් අයිස් ගහන්න පුරුදු වෙලයි කියහන්කෝ

පැටියා;13687670 said:ඒක නෙවේ මොකෝ මේ වෑර්ලස් එක හිර වෙන්නෙ?
මයෙ කනෙක්සෝං අවුලක්ද?![]()
ලිදේ වතුර පිටාර ගලලා... මූට ගොඩ එන්න පුලුවන් ලු....සසියා ලිඳේ, ලිඳටත් වහිනවලු![]()

පැටියා;13687704 said:දැන් නම් හරි වගේ අයියා
පැටියා;13687670 said:ඒක නෙවේ මොකෝ මේ වෑර්ලස් එක හිර වෙන්නෙ?
මයෙ කනෙක්සෝං අවුලක්ද?![]()

බලහන්කො මුන් දෙන්නෙම ලිරික්ස් හොයන්න අමාරු ඒවනෙ බන්...........පැටියා;13687625 said:අර මොකෝ?
ඒක නෙවේ කෝ යකො ලිරික්ස්![]()

පට්ට...
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ ටිටියා
අනේ උබේ පෙම්බර සසිය කට වෙලා
දෙමව්පියෝ කැදවන්න වෙනවා
දෙමවුපියො කැඳවනවා කිවුව ගමං ඕං වැඩේ පටාං අරං කියහංකො 