මට ඔයා මගෙ පන වගේ...
...ළග නැතත් මගෙ ළග වගේ...
හිත පුරා රැදි සෙනෙහසින්...
...ඔබ මවෙත පිදූ දේ... ආදරේ...
ඔයා මගේ පන වාගේලු...
මට දරාගන්න බැරි ඒකලු...
හිනාවෙන්නෙ සද වාගෙලු...
මට බලා ඉන්න බැරි ඒකලු...
...සද හොරා ගත්තෙ එක රෑකලු...
...මට හිතාගන්න බැරි වෙන්නලු...
...මට නිදාගන්න බැරි ඒකලු...
ඔයාවමයි මට ඕනෙලු...
මට කියාගන්න බැරි ඒකලු...
ඔයාටමයි මං ආසලු...
මට ඔයා නැතිව බැරි ඒකලු...
...අපි හිනා වුනේ එක පාරලු...
...රෑ හිනෙන් පේන්නේ මාවලු...
...මං ඒ හීනේ හරි ලස්සනලු...
මට හොරා මගෙ ළගට එයි...
...අත අරන් මට තුරුලු වෙයි...
හිත පුරා රැදි සෙනෙහසින්...
...ඔබ මවෙත පිදූ දේ... ආදරේ...