සමුගන්න අවසරයි මට ....

JagathRR

Member
Apr 26, 2012
348
23
0
හැමෝම ඔයා වගේ නෑ. මේ ලෝකේ වෙනස් මිනිස්සුත් ඉන්නවා
ඔයා හොදයි කියන දේ හැම වෙලේම හොද නෑ
ඒ වගේම අනිත් මිනිස්සු කියන කුණුහරුප වලත් ඉගෙන ගන්න දේවල් තියනවා
මේක forum එකක් මිසක් කාගෙවත් බුදලයක් නෙමේ
freedom of speech කියන්නේ මේකටයි
කට හරි කැමති නැත්නම් ඒකට කරන්න දෙයක් නෑ
ඔයා thread එකක් දැම්ම කියල ඔයාට ඕනේ මිනිස්සු විතරක් එකේ comment කරන්නේ නෑ
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හැමෝම ඔයා වගේ නෑ. මේ ලෝකේ වෙනස් මිනිස්සුත් ඉන්නවා
ඔයා හොදයි කියන දේ හැම වෙලේම හොද නෑ
ඒ වගේම අනිත් මිනිස්සු කියන කුණුහරුප වලත් ඉගෙන ගන්න දේවල් තියනවා
මේක forum එකක් මිසක් කාගෙවත් බුදලයක් නෙමේ
freedom of speech කියන්නේ මේකටයි
කට හරි කැමති නැත්නම් ඒකට කරන්න දෙයක් නෑ
ඔයා thread එකක් දැම්ම කියල ඔයාට ඕනේ මිනිස්සු විතරක් එකේ comment කරන්නේ නෑ

freedom of speech කොහේද බන් ලංකාවේ? :rofl:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕවා ගනන් ගන්න එපා නංගි. කෙල්ලෙක් ආවම මේකෙ ඉන්න ගොඩක් උන් කුලප්පු වෙනවා Fake ද නැද්ද කියලා හොයාගන්න. ඒකට කරන දේවල්නෙ ඔය. ඔය ඇගී සයෝ වගේ කට්ටිය ඉන්නේ අවුලක් නැතුව. පොඩ්ඩක් Radio Thread එකට රෑට සෙට් වෙන්න. ගොඩක් හොඳ යාලුවො අදූන ගන්න පුලුවන්. :dull:

    ඇත්ත කතාව
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඔය ලිඳක් තියෙනවනම් යන්න පාර කියපල්ලා අපේ හංසි කෙලීට...:lol::lol::lol::lol::lol::lol:


    ඔය ඉන්නෙ පැනෛයො සෙට් එකම.. :ලොල්:

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
    පව් බන්...
    ඔහොම රෙදි ගලවන්න එපා යකෝ...
    යනව එනව එහෙම තමයි ඉතින්...
    ආයෙත් එයි නේහ්... :baffled::baffled::baffled:

    :baffled::baffled::baffled::baffled:

    ටටා.. යන තැනක හොදින් ඉන්න බලන්න.. :dull::dull:

    :shocked::shocked::dull::dull::shocked::shocked::rofl::rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවේ නෙමේ බන් forum එකේ
    මේ උබ හින්දලු මේක ෆෝරම් එක දාල යන්නේ
    පව් ඕයි !

    මම නිසා නම් ගියේ එහෙනම් මම කියනවා එන්න කියලා.
    නමුත් ඊට කලින් පෙන්වන්න කොහේද මම කියලා තියෙන්නේ යන්න කියලා.
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මම නිසා නම් ගියේ එහෙනම් මම කියනවා එන්න කියලා.
    නමුත් ඊට කලින් පෙන්වන්න කොහේද මම කියලා තියෙන්නේ යන්න කියලා.

    1st post

    blah blah blah blah ..ර comment එක delete කරලවත් නැහැ ...තවත් පණ්ඩිතයෙක් තමයි deadisland .....nway මේ කාලය ඇ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...

    දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181648

    fake කියනවා කියලා ගියා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1378388

    ගෙදරින් බනිනවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1427692


    පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා... :lol::lol:


    :shocked::shocked: ලිද......!! :lol:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අඩෝ මේ නගාට පාඩුවේ ඉන්න දීපල්ලා තොපි සේරම එකතුවෙලා ඒකිව කන්න හදන්නේ නගා මේක සමාජයක් මේක ඇතුලේ විවිදාකාර අවුල් වියවුල් සහිත අය ඉන්නවා scrvy ගෙ කතාව අපේ සහෝ කෙනෙක් දාල තිබුනා හොයාගෙන බලන්න ඒවගේ මානසිකත්වයන් පිටිපස්සේ ගොඩක් දුක කතා තියෙන්නේ හැම දේකම හොද නරක කියලා 2ක් තියනවා නරක අයින් කරලා හොද දකින්න පුරුදු වෙන්න එතකොට අවුලක් නෑ
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...

    දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1181648

    fake කියනවා කියලා ගියා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1378388

    ගෙදරින් බනිනවා කියලා ගියා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1427692


    පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා... :lol::lol:

    හෙන ප්‍රාථමික මොලයක් බන් තියෙන්නෙ.. මේ පාර යන්නේ හංසිගේ කෝලම අවුල් වෙලා. ආයේ එයි දවස් 2, 3 කින්. :lol::lol:



    මට danui තේරුනේ ....මේ වෙනකම් මම දාපු thread ඔයාලගේ වචනෙන්ම කියනවා නම් " ආතල් " එකක් වෙලා...ඒ කියන්නේ මාව විහිළුවක් වෙලා.. ...ඒක තමයි kauda මන්ද 4to එකක් දාලා තිබුනේ වෙන රට වල අය නම් data entry කරනවා.. ලංකාවේ අය කරන්නේ radio අහනවා ,මෝඩ thread (මම වගේ ) දානවා වගේ බොලද වැඩ කියල ....tnx ඒක මට තේරුම් කරලා දුන්නට
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    yanna one nan giyaama iwarane me thread dada inne nathuwa :oo: nikan ad ekak wenawa :nerd: ayyoo salli :dull: keepaarak giyaada dan :eek: onna ohe dena deyak kaala wena deyak balagena inna meya :P
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඒ පාර කවුද අමනයෙක් -රෙප් දීල මේකට comment කලාට එහෙම අමනයොත් මේක ඉන්නවා නේ චීත්ත........


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    ෴සමනලී෴;13683032 said:
    :):) ඕවා ගණන් ගන්න එපා Dear..... මම මේකට මුලින්ම ආපු දවසෙ මේකෙ අය මොන තරම් දේවල් කිව්වද..... හිත රිදෙනවා තමයි... ඒත් අපිට එයාලා මොනවා කිව්වත් ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැනේ.... ElaKiri එකේ ඉන්න හැම කෙනාම නරක නැහැ.... 33000W, Randika Mendis, Maliga, Ereshaz77, CrazyBuddy, Sanath Ekanayake, Prathapa89, hansa1018, Rosantha, king pandukabaya, Captain ජැක් ස්පැරෝව්.. ඔය Elakiri එකේ හොඳ අය අතරින් කිහිපදෙනෙක්... තවත් ඉන්නවා.. මට නම් වලින් මතක නැහැ....:no: නරක Tags නම් වැටෙනවා.... ඒත් ඒවා පිරිමි අය දාපු ත්‍රේඩ්ස් වලටත් වැටෙනවා මම දැකලා තියෙනවා..... අපි කරන දේ හරි නම් කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැනේ Dear...... ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.......:)
    eka aththa :dull: