2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!

    ඔව් බන්
    දැන් අපි සාපේක්ෂව වෙනස්

    ela ela...
    m0158.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්තප්පුරය මොකෝ බැලැකා මතක් කරන්නෙ?
    :D:D:D
    ModelSriLanka ,mjayanatha,DJU9,kandya ,rcccc ,Supun. ,එළකිරි කොල්ලෙක් ,~Titi~ ,kellsupun ,Malinga ,Mr.chachi ,RePost බුවා ,Ereshaz77 ,dilshan87,mal pappa ,ywicky,thomian ,saurtech ,පැටියා,-Petsha- ,SlTikiri ,dath kimbula ,Meva,0716aravinda ,king_pandukabaya

    hallo kattiyama..:D:D
    halo halo:)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    me oyage user name eka kiyanne kohoomada?
    Mevaa da? Meeva da?
    m0145.gif

    "අරවා මේවා නෑ නෑ අරෙව්වා නෑ එක්කොත් ඕවා"
    ඉහත වාක්‍ය තුල මුගෙ නම ඇත
    :lol::rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සදා කල්ම ඔබගේ වෙන්නෙත් නෑ
    තුරුල්ලේම සදහට ඉන්නත් බෑ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අම්මට හුඩු, 2000 ගහන්න තව ටිකයි.......
    අඩේ එල......
    ඇවිල්ලා මාස 5ට සෑහෙන්න අය සෙට් උනා....
    හොද ෆන් එකකුත් ගත්තා......
    වෙලාවකට බැනුනුත් ඇහුවා.....
    වලි දාගත්තේ නම් එක පාරයි....
    ඒකත් රේඩියෝ ත්‍රේඩ් එකෙදි කිබුලා අයියගේ ශෝ එකේදි.....
    කොහොම හරි ජිවිතේ ගත්ත හොදම තීරනයක් තමයි එලකිරි එකට සෙට් වෙන්න ගත්ත තීරනය....
    මේ වෙලාවේ එලකිරි එකේ රෙජිස්ටර් නොවි රේඩියෝ අහන උන්ටත් එලකිරි එකට එකතු වෙන්න කියනවා......


    සතුට වැඩි කර ගන්න,
    දුක බෙදා ගන්න,
    දැනුම එකතු කර ගන්න,
    පාලුව අඩු කර ගන්න....

    ALL IN ONE..... ITZ """"ELAKIRI.COM"""""
     
    Status
    Not open for further replies.