සමුගන්න අවසරයි මට ....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ මට උත්තර දෙන්න බෑදිලා නෑති බව මම දන්නවා මචන්,,එත් මම අහන්න තියෙන එක කෙලින්,,එ වගෙම ඩිරෙක්ට් කියන කෙනෙක්,,ඈත්තටම උබ ෆෙක් එකවුන්ට් 2 කින් ලොග් වෙනවද??එකක් සුනිමල්,,අනික ගයාන්කුවෙයිට්????
    :no::lol::lol::lol: උබට පිස්සුද බන් සුනිමල් මොන සුකන්නෙක්ද බන් :rofl:
    මට බල්ලා බුරුවා කියපන් සුනිමල් නොකියා:rofl::cool::)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුනිමල්ව ගිය දවස් ටිකේම පේන්න හිටියේ නෑ .ඒත් අද එක සැරේම ඇවිත් ..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ෆේක් වලින් ඇවිත් මට අපහස කරන්න ඕනෙ නෑ .කෙලින්ම කියන දෙයක් කියන්න ..
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබ එතකොට මෙ ට්‍රේඩ් එකට අදාලවද ටිටි එක්ක කතා කලෙ???මම අහුවෙ එකක්,,එකට කෑමති නම් උත්තර දිපන්

    mata ube wadakata nathi ewata reply danawata wada wadagath katha thiyenawa.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    උබ මට උත්තර දෙන්න බෑදිලා නෑති බව මම දන්නවා මචන්,,එත් මම අහන්න තියෙන එක කෙලින්,,එ වගෙම ඩිරෙක්ට් කියන කෙනෙක්,,ඈත්තටම උබ ෆෙක් එකවුන්ට් 2 කින් ලොග් වෙනවද??එකක් සුනිමල්,,අනික ගයාන්කුවෙයිට්????

    habai okun dennama sandaneta poddak barai wage :P ee nisa wennath bari naa :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුද යකෝ හංසි නගාට එකේකේව කිව්වේ :frown:
    ඔයා ඕව ගනන් ගන්න එපා ඔයාට කවුරු නැතත් මම ඉන්නවනේ :)
    scurvyට නං මුකුත් කියල වැඩක් නෑ ඌගේ තත්වේ ගැන කවුරුත් දන්නවනේ its just better to ignore him rather than arguing with him caz you cant win arguing with an idiot right
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුද යකෝ හංසි නගාට එකේකේව කිව්වේ :frown:
    ඔයා ඕව ගනන් ගන්න එපා ඔයාට කවුරු නැතත් මම ඉන්නවනේ :)
    scurvyට නං මුකුත් කියල වැඩක් නෑ ඌගේ තත්වේ ගැන කවුරුත් දන්නවනේ its just better to ignore him rather than arguing with him caz you cant win arguing with an idiot right

    දැන්ද සහෝ නැගිට්ටේ....:(:(