2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සසාට අද කසිය වැඩි වෙලා

    ගොඩ දවසකින් මමත් radio අහන්න සෙට් උනා...මේ ටිකේ ගොඩක් busy උනා මචන් ඒකය් සෙට් වෙන්න බැරි උනේ...මේ වෙලාවේ අපේ හොස්ටල් එකේ කට්ටියම එළකිරි radio අහනවා....සබරගමුව කැම්පස් එකේ අපේ හොස්ටල් එකේ හැමෝම ලස්සන සිංදුවකට එකතු කරගන්න බ්ලැකො......
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    den tika kata kalin aharune kiri biuwwa den bada gini netha :D retama thama aye kanne lol

    ශුවර් එකට දැනුත් මොනවා හරි ගිල ගිල තමයි සෙට් වෙලා ඇත්තේ
    ටූ ලිට්ල් උනාට උගුරෙන් පල්ලේහා ඉදන් ආමාශෙ තියෙන්නේ මෙයාගේ
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අර කීව වේ අේ එම්. ජයනාතේ යටිතල පහසුකම්
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif

    උපතින් ලිඳ උරුමයි

    :lol::lol::lol::lol::lol:

    2Q==

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගොඩ දවසකින් මමත් radio අහන්න සෙට් උනා...මේ ටිකේ ගොඩක් busy උනා මචන් ඒකය් සෙට් වෙන්න බැරි උනේ...මේ වෙලාවේ අපේ හොස්ටල් එකේ කට්ටියම එළකිරි radio අහනවා....සබරගමුව කැම්පස් එකේ අපේ හොස්ටල් එකේ හැමෝම ලස්සන සිංදුවකට එකතු කරගන්න බ්ලැකො......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kanna one ottuwak alluwath ekka kaatada wediyen kanna puluwan kiyala ;)

    එහෙනම් ඉතින් දිනන්න කොහොම හරි. හැබැයි ගොඩක් කන්න වෙයි. මොකෝ අයිය ගොඩක් කනව ඇතිනෙ නේද? :D
     
    Status
    Not open for further replies.