මේ වගේ ෂෝ එකකදි..
එම් ජයන්ත ලිදේ නිදී..
බ්ලැකා මේවගේ දෙයක් කරපු එක හරි මදී...
ඇත්තටම එම් ජයන්තගේ හිතට මේව හරියට වදී...
මීට ටික දිනකට ඉහතදී..
මගේ ෂෝ එකකදී..
එම් ජයනාථ කියද්දී...
මමත් මූව දැම්ම නොවැ ලිදට ගුටි දිදී...
ඇත්තටම මේව හරි වැරදී..
එම් ජයන්ත අපිට බැනවදී..
ඒ අස්සෙ බීල යුෂ මිදී...
මටත් දැන් ටික ටික බඩු වදී
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
















register wela 5years wenawalu EK ekata but ithin active une me year eke june wala wage![]()
![]()
![]()
ඇතිද උබට අරා



ke gahanna epa ayyooo
es eragena nida gaththalu itin
![]()
එහෙමත් නිදාගන්න පුළුවන් ද? බොස්ට ඇහැනෙ නැත්තම් අවුලක් නැහැනෙ 


ගොඩ ගන්න හිතෙන්නෙත් නෑ ඔය ලිදෙන්...........බැහැලා ඉන්නබෑ තවනං මට මේ ලිඳේ.......................![]()


