හැක හැක පැනපන් කොහෙද බ්ලැකාට මේවගේ කැමැත්තෙන් එන අයව පේන්නේ නෑ නේ. :lol::lol::lol:
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 22, 2012 #581 mjayanatha said: හැක හැක පැනපන් Click to expand... කොහෙද බ්ලැකාට මේවගේ කැමැත්තෙන් එන අයව පේන්නේ නෑ නේ.
mjayanatha said: හැක හැක පැනපන් Click to expand... කොහෙද බ්ලැකාට මේවගේ කැමැත්තෙන් එන අයව පේන්නේ නෑ නේ.
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 22, 2012 #582 too_little said: koththu one with watalappan Click to expand... තව ටිකකින් තවත් ජාති මතක් වෙයි වගේ?
too_little said: koththu one with watalappan Click to expand... තව ටිකකින් තවත් ජාති මතක් වෙයි වගේ?
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 22, 2012 #583 ModelSriLanka said: නෑ. Click to expand... LASSANAI
dilrasan Well-known member Oct 30, 2007 42,763 1 4,852 113 40 හත් ඉලව්වෙ! Oct 22, 2012 #585 too_little said: koththu one with watalappan Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 22, 2012 #588 Meva said: මගේ අනද නෙත තාම නොපෙනේ ලදේ... අය්යෝ... Click to expand... 3000 දාපන් කෝ.
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Oct 22, 2012 #589 උබ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කෝ ටිටියා අනේ උබේ පෙම්බර සසා කට් වෙලා
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 22, 2012 #590 DJU9 said: ෂුවර් ද ? Click to expand... ow unkalayoooo
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 22, 2012 #591 Meva said: ගැහුවා.... ඇති යන්තන් Click to expand... mage unusum subapathum posts 3000 venuven
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 22, 2012 #592 Meva said: ගැහුවා.... ඇති යන්තන් Click to expand...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 22, 2012 #593 too_little said: meknam lassana song ekak Click to expand... H.R. Jothiplayange ලස්සන සිංදු තියෙනව
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Oct 22, 2012 #594 Malinga said: mage unusum subapathum posts 3000 venuven Click to expand... තැන්කු..
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Oct 22, 2012 #595 අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුළක පටලා හද අඳුර කිම සැඟවී දුර තෙර කිබඳ මහද ද ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හද වැද අද.... නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ මඟ නොදැන ඔබ යන මඟ දැක මිය යනු කෙසේ දිවිතත් නැතත් මා හඬවා ළතැවුල් රැයේ මේ ජීවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ...
අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුළක පටලා හද අඳුර කිම සැඟවී දුර තෙර කිබඳ මහද ද ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හද වැද අද.... නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ මඟ නොදැන ඔබ යන මඟ දැක මිය යනු කෙසේ දිවිතත් නැතත් මා හඬවා ළතැවුල් රැයේ මේ ජීවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ...
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Oct 22, 2012 #596 අඩෝ මේක රකිත ගේ තාත්තද කියන්නේ ???
dilrasan Well-known member Oct 30, 2007 42,763 1 4,852 113 40 හත් ඉලව්වෙ! Oct 22, 2012 #597 Meva said: ගැහුවා.... ඇති යන්තන් Click to expand... ela ela...congradz...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Oct 22, 2012 #598 Malinga said: ඔව් ඔව් ඔය කියහන්කෝ එකටත් ඒ සිද්ධියම වෙයි Click to expand... බෑ බෑ බෑ..... ඒක මගේ පුරුද්දක් කේසේ උවත් මාලින්ග අයියාට නම් ගරු කරලා අමාරුවෙන් ඕක කියන්නෑ කියහන්කෝ... ශික්... කිය උනානේ ඉදලා ඉදලා
Malinga said: ඔව් ඔව් ඔය කියහන්කෝ එකටත් ඒ සිද්ධියම වෙයි Click to expand... බෑ බෑ බෑ..... ඒක මගේ පුරුද්දක් කේසේ උවත් මාලින්ග අයියාට නම් ගරු කරලා අමාරුවෙන් ඕක කියන්නෑ කියහන්කෝ... ශික්... කිය උනානේ ඉදලා ඉදලා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 22, 2012 #599 ගයන්ත විසින් කා දමන ලද රකිතගෙ සිංදුව
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Oct 22, 2012 #600 Meva said: ගැහුවා.... ඇති යන්තන් Click to expand...