මේ කියලා තියෙන කථාවෙ ගොඩක් තැන් හරි. විභාගය බනින එකට සමකරන එක මෝඩ වැඩක්.
එළකිරියට වනාත ,මාළිගාවත්ත, ග්රැන්ස්පාස්, දෙමටගොඩ මුඩුක්කු, පිටකොටුවේ තියෙන මුඩුක්කු වලින් මිනිස්සු එන්නේ නෑ එච්චරම. මේකට එන එවුන් සාමාන්‍යයෙන් මධ්‍යයම පන්තියේ සහා ටිකක් high class එවුන් උන්ට ඇත්ත ලෝකේදි කවුරුත් බනින්නේ නෑ මේකේ එවුන් බනින විදියට, ලෝකයේ ජීවත් වෙනවා කියලා හැම එකාගෙන්ම බැනුම් අහන්න කිසිම එකෙක් කැමති නෑ. උබ කැමතිද පාරේ යනකොට පාරේ එවුන් ඇවිත් උබට එක එක ඒවා කියනකොට? ඉතින් අනෙක් එවුන් ගැන එහෙම හිතපන්.

අනේ පොන්ස් නිකන් කට වහගෙන පොන්ස් වගේ ඉදපන් පැත්තකට වේවා

box story ekakdaමල් අයියෙ මම කතාවක් ලියනවා බං වැඩත් පාඩු කරගෙන.. ඇත්තම සීන් එකක්.. ඒක ලියලා දැම්මොත් මේකෙ ඉන්න අය බනීද දන්නෑ මට.. අර බොක්ස් සීන් එකට වගේ..

box story ekakda
බනිනවද බලන්න ලියලම බලපන් කො
මම දෙබස් පොඩ්ඩක් ඇඩ් කරලා ලියනවා ඉතිං.. කියවන්න පුළුවන් විදියට..
උබ වගේ උන්ට හොද එකක් වගේ දාපන් දාපන්නෑ නෑ බං ගොබ්බයෙක්ට ෆේස්බුක් නිසා වෙච්චි අකරතැබ්බක්.. පව් ඌ.. කරන්න දෙයක් නෑ පුතේ..මම දෙබස් පොඩ්ඩක් ඇඩ් කරලා ලියනවා ඉතිං.. කියවන්න පුළුවන් විදියට..
අනේ පොන්ස් නිකන් කට වහගෙන පොන්ස් වගේ ඉදපන් පැත්තකට වේවා
උඹ කියන කතාව ඇත්ත කොල්ලො.. ඒකට හේතුව එළකිරි දාලා යන එකද බං..? එහෙනම් අපිත් දාලා යන්න එපැයි.. එහෙම බැලුවොත් සුනිමල්, රත්තරං, ටිටී.. තව කී දෙනෙක් එළකිරි දාලා යන්න ඕනද.. ඔය හැම මගුලකටම සූදානම් වෙලා තමයි එන්න ඕන.. ගේම් එකක් ප්ලේ කරන්නෙ දිනන්නම කියලා හිතාගෙන නෙමෙයිනේ.. පරදින්නත් වෙන වෙලාවල් තියෙනවා.. ප්‍රශ්නයක් ආවම පැනලා ගිහින් හරියන්නෙ නෑනෙ..
තව දෙයක් කියන්න අමතක වුණා.. උඹ කිව්වා පාරෙ ඉන්න මිනිස්සු අවිත් කුණුහරුපෙන් බනින සීන් එකක්.. මචං ඒ සැබෑ ලෝකෙ හරිය.. බැන්නොත් බනින්නෙ පේන්න.. ඒකයි මේකයි වෙනස් ඈ.. විශාල වෙනසක් තියෙනවා..
නංගි මීට කලිනුත් ඔය වගේ ත්‍රෙඩ් කිහිපයක් දාලා තිබුණා.. මේකෙ සමහර අය ආයෙම ඒ ගැන මතක් කරලත් තිබුණා.. මේ වගේ තැන් වල මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් නංගි.. ඔයාට විතරක් නෙමෙයි, මේකෙ ඉන්න තවත් මෙම්බර්ස්ලට කුණුහරුපෙන් බනිනවා.. චාටර් ටැග්ස් දානවා.. එහෙම වුණා කියලා ඔයාට වෙන හානිය මොකක්ද..? ඔන්න ඔයා ඇත්ත නමින් ඉන්නවා නම්, ඔයාගෙ පිංතූර මේකෙ දාලා තියෙනවා නම්, ඔයාගෙ සත්‍ය තොරතුරු මේකට ඇතුළත් කරලා තියෙනවා නම් ඔන්න කේස් එකක්.. ඔයා ඉන්නෙ බොරු නමකින්, ඔයා වගේම අපි හැමෝමත් ඉන්නෙ බොරු නමකින්.. ඇත්තම කිව්වොත් Fake Account එකකින්..
අනිත් දේ තමයි මේකෙ ඕනම කෙනෙක්ට ඕනම ටැග් එකක් දාන්න පුළුවන්.. කවුරු දැම්මද කියලා හොයන්න බෑ.. විනාඩි පහකට කලින් අලුත් Account එකක් හදාගෙන ඇවිල්ලා ඔයාට කුණුහරුපෙන් බනින්න පුළුවන්.. කවුරු බනිනවද කියලා හොයන්න බෑ.. මේ හැමදේම දැනගෙන තමා නංගි ඔයා එකවුන්ට් එකක් හදනකොට හදන්න ඕන.. මෙතන ඔයාගෙයි වැරැද්ද එහෙම බැලුවාම..
මම දන්නවා ඔයා ඔය ගියාට ආයෙම එනවා කියලා.. ඔයා කියපුවා බොරු කියලත් මම දන්නවා.. ඒක ඕන බූරුවෙකුට තේරෙනවා.. ඒකට හේතු මේකයි නංගියො..
මුලින්ම ඔයා එළකිරි එ කෙන් ගිහින් තියෙන්නෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.. හරියටම ගිය අවුරුද්දෙ අගෝස්තු 29.. හරිද..
එ හෙම ගිහින් ඔයා ආයෙම මාසයකින් දෙකකින් විතර එළකිරි ආවා.. දරුවෙක් ලැබුණ අම්මා කෙනෙකුට කොම්පියුටර් එකක් අල්ලන්න තියා බත් කටවත් කාගන්න විදියක් නෑ.. අඩුම තරමෙ රෑට නින්දක්වත් නැහැ.. එහෙම එකේ නංගි කොහොමද මාස දෙකකින් එළකිරි එන්නෙ.. ඒක බොරුවක්..
ඔයා දෙවනි වතාවට එළකිරියෙන් ගියා හරියටම මේ අවුරුද්දෙ මාර්තු 18 වෙනිදා.. ඒකට හේතුවත් මේකෙ ඉන්න අය කුණුහරුපෙන් බනිනවා කියලා.. අර දරුවා ලැබිච්ච කෙනාම තමා ආයෙම ඇවිත් ගියේ.. මතක තියාගන්න ඒකත්..
ඔන්න ආයෙම සති දෙක තුනකින් ඔයා එළකිරි ආවා.. ආයෙමත් ගියා.. ඒ හරියටම මේ අවුරුද්දෙ මැයි මාසෙ 09 වෙනිදා.. ඒ ගෙදරින් ලෙඩේ දානවා කියලා කිසිම වැඩක් කරන්නෙ නෑ කියලා.. මතක තියාගන්න නංගි තවමත් අර දරුවෙක් ඉන්න අම්මම තමා කියලත්.. හරි අපි ඒක සාධාරණයි කියමුකො.. දරුවව බලාගන්නවත් බෑ ඔයා එළකිරි ආවාම..
හැබැයි මාසයකින් ආයෙම එළකිරි ආවා.. මෙන්න අවසාන වතාවට පෙරේදා ඔයා යන්න ගියා.. ඒකට හේතුවත් ඔයාට කුණුහරුපෙන් බනිනවා කියලා.. ඔයා ඒ වෙනකොට ඔෆිස් එකකත් වැඩ කරනවා.. හැබැයි අර දරුවට අවුරුද්දයි මාස 2යි වෙන්නෙ..
ඉතිං නංගි ඔය ඔක්කොම පට්ට පල් බොරු නෙමේද..? ඔයාම හිතන්නකො.. එළකිරි එකේ ඉන්න අය ඔයාට නොබැන තියේද මේ වගේ ගොං ජෝක් කරනකොට.. බැනුම් අහන එක සාධාරණයි..
ඔයා එළකිරියට නවකතා දැම්මා.. ඒකෙ කොටස් දෙකක් දානවා.. මට බෑ.. මට ඔයාලා බනිනවා කියලා කතාව නවත්තනවා.. එහෙම කොහොමද නංගි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ.. ඔයා උසස්පෙළ කරන දවස්වල මට බෑ විභාගෙ අමාරුයි කියලා ගෙදර හිටියොත් මොකද වෙන්නෙ.. ලයිෆ් එකම අනාතයිනේ.. ඔයාට කවුරු බැන්නම මොකෝ.. ඔයා කරන වැඩේ ඔයා හරියට කරනවා නම් එදාට ඒ බැනපු අය හොඳ කොමෙන්ට්ස් දායි.. හැමෝටම වැඩක් ඇති යමක් කරන්න බලන්න.. කෙනෙක්ගෙ හදවතට දැනෙන දෙයක්.. එතකොට කවුරුවත් චාටර් කොමෙන්ට්ස් දාන එකක් නෑ..
ඔයාටත් ඕනෙ නම් තවත් කාගෙහරි නමින් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් ඒ බනින අයට බනින්න පුළුවන් කිසිම අවුලක් නෑ.. කවුරුවත් එපා කියලත් නැහැනේ..
ඔයා ගැන කතා කලා ඇති.. ඔයා ගියාට ආයෙම එනවා.. තමන්ට යන්න ඕනෙ නම් යන එක අවුලක් නැහැ නංගි.. එහෙම ගියා කියලා මේකෙ ඉන්න කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.. ඒත් මේ වගේ ත්‍රේඩ් එකක් දාලා ගියාම වෙන දේ ඔයා දැක්කනේ..
_____________
මේකෙ ඉන්න කොල්ලො ගැන කතා කරනවා නම්.. සමහර අය ඉන්නවා කෙල්ලෙක්ගෙ නමින් ආපු ගමන් Fake කියලා කෑගහනවා.. එතකොට ඒ කෑගහන කෙනා කල්පනා කරන්න ඕන තමුන් අනුන්ට Fake කියලා චෝදනා කරන්න තමන්ගෙ Account එක හරි එකක්ද කියලා.. එහෙම එකවුන්ට් තියෙද එළකිරි එකේ..? කොහෙවත් නෑ.. ඉතින් ඇයි කෙල්ලෙක්ගෙ නමින් ආපුවම බොරුවට කෑගහන්නෙ.. ඒක මහ බූරු වැඩක්නේ.. කොල්ලෙක් කෙල්ලෙක්ගෙ නමින් Account එකක් හදාගෙන එන්න පුළුවන්.. හරි ඒක ඇත්ත.. ඉතින් එහෙම ආවා කියලා අපිට තියෙන අවුල මොකක්ද.. මේකෙ රූල්ස් වලින් පිට යන්නෙ නැත්නම් එච්චරයිනේ.. පැණි හලන්න ගියාම තමා ඔයදේ වැඩිපුර වෙන්නෙ..
සයිබ්ර් එකේ එවුන්ට ලව් කරන එක ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි.. ඒකත් මතක තියාගන්න එක හොඳා.. අන්තිමට අඬන්න වෙන්නෙ තමන්ටම තමා.. උඹලම විනාඩියකට හිතපල්ලා හැබැහින් මුනගැහිලා ආදරේ කරලා බූට් එක කනවා නම්, ජීවිතේටවත් දැකලා නැති එකියක් උඹලට සිරා ලව් කරයිද.. එහෙම කරන එවුනුත් ඇති.. සාර්ථක වෙච්ච ඒවත් ඇති.. නැහැයි කියන්න බෑ.. හැබැයි හැම මගුලම හරියන්නෙත් නෑ..
ඉඳපං මම උඹලට හොඳ කතාවක් කියන්නම් ඊළඟ කොමෙන්ටුවෙන්.. මේක දිග වැඩියි..

..

ඔබ තුමී කී පාරක් ගියාද එලකිරියෙන්...
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගියා..
http://www.elakiri.com/forum/showthread.php?t=1181648
fake කියනවා කියලා ගියා.
http://www.elakiri.com/forum/showthread.php?t=1378388
ගෙදරින් බනිනවා කියලා ගියා..
http://www.elakiri.com/forum/showthread.php?t=1427692
පිස්සුද හැටිද..? අපේ උනුත් ඉතිං ඕවා දන්නේ නැති නිසා පන දාගෙන කමෙන්ට් කරනවා...![]()
යනවා කියලා හිමින් සැරේ ඇවිත් ගිහින් වගේ