මචන්ලා.. විශේෂයෙන්ම මචීලා.. :lol: මගේ යාළුවෙක් මෙව්වා එකක් මැහුවා.. සාමාන්‍යයෙන් වෙළදපොලේ මේකකට ගෙවන මිල කීයක් විතරද කියලා දැනගන්න ඕනෑ කරලා තියෙනවා ඉතින්. :) පොඩ්ඩක් ලොකු වැඩිවෙයි පින්තූරය. ගණන් ගන්න එපා. :nerd: