pati roll පටි රෝල් mega thread

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
ඔන්න මගේ වැඩේ හරි ගියා කොල්ලනේ :yes: :) සුභ පතපු නොපතපු ඔක්කොවන්ටම ස්තුත්යි.

b97qio.jpg

congrazzzzz bro........................
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔන්න මගේ වැඩේ හරි ගියා කොල්ලනේ :yes: :) සුභ පතපු නොපතපු ඔක්කොවන්ටම ස්තුත්යි.

b97qio.jpg

මගෙන් උණුසුම් සුබ පැතුම් ....

Congrats.jpg

මට මේ Document එක කියෙව්වට හරියට අවබෝදයක් ගන්න බැරි උනා ..
මොකක්ද ඇත්තටම සීන් එක ?
ඔයාට විසා time period එක වැඩි කරලද , නැත්නම් UK පුරවැසිභාවය හමු උනාද ?

නැත්නම් .....

congratulations-desi-glitters-19.gif

අයෙමත් කියනවා .... මගෙන් උණුසුම් සුබ පැතුම් ....
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගෙන් උණුසුම් සුබ පැතුම් ....

    මට මේ Document එක කියෙව්වට හරියට අවබෝදයක් ගන්න බැරි උනා ..
    මොකක්ද ඇත්තටම සීන් එක ?
    ඔයාට විසා time period එක වැඩි කරලද , නැත්නම් UK පුරවැසිභාවය හමු උනාද ?

    නැත්නම් .....

    ස්තුතියි මල්ලී. නෑ පුරවැසි භාවය නෙමේ, මේ UK වල PR (Permanent Residence) එක. දැන් ඕන වෙලාවක යන්න එන්න වැඩ කරන්න පුළුවන්. VISA එකට Expire Date එකක් නෑ.

    බොහොම ස්තුත්යි මචන්ලා :) පටි රෝල් තව විනාඩි 30 වගේ දෙන්න පුළුවන් :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 61

    ඔන්න අද මම පොස්ට් කරනවා දොර ලොක් හෝල්ම්ස් හොඳේ. අද තියෙන්නේ අංක 61, අහල බලපල්ලකෝ සිරාම කතාවක් තියෙන්න :rofl::rofl:

    HQ Link

    LQ Link

    pati.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ස්තුතියි මල්ලී. නෑ පුරවැසි භාවය නෙමේ, මේ UK වල PR (Permanent Residence) එක. දැන් ඕන වෙලාවක යන්න එන්න වැඩ කරන්න පුළුවන්. VISA එකට Expire Date එකක් නෑ.

    happy-face.gif

    congratulations again
    11.gif

    p6414.gif
     
    Last edited: