2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මම නේ වතුරේ ඉන්න ඕනෙ..............
    ඌ ඉදලා කොහොමද????????????????????
    :dull::dull:
    ඌ ස්වේඡ්චාවෙන් ලිඳට පැන්නම අපි මොනවා කොරන්නද.... බලෙන් ගොඩට ගන්නත් බෑනේ...:rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බුදු ගේමක් දීලා ෂෝ එක අහන්නේ SLT උන් මටත් කෙලලා තියෙන්නේ.............
    මට ෂො එක ඇහෙන්නෙත් ටිකක් පරක්කු වෙලා..
    අප්පා
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මාත් ඉන්නවා එ මේ ගණන් වගයක් හදනවා ඒක හින්දා රිප්ලයි දාන්න අඩු වෙයි බලමු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13706762 said:
    දිලා ඒ ලෙවල් ද??:confused::confused::confused:

    :shocked: නෑ නෑ වෙන මොකක් හරි එක්සෑම් එකක් වෙන්න ඇති.
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    බුදු ගේමක් දීලා ෂෝ එක අහන්නේ SLT උන් මටත් කෙලලා තියෙන්නේ.............
    මට ෂො එක ඇහෙන්නෙත් ටිකක් පරක්කු වෙලා..
    අප්පා

    ඩයලොග් කාරයෝ මට කෙළලා තියෙන්නෙ බං


     
    Status
    Not open for further replies.