2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
කැ* ඔරියා...

කෝ බන් මු... අලුත් episode එක තාම නැ නේ..
 

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    මචන් ඔරියො,රෙන්ට් එකට පියාබන පිරිසියක් ගන්න හොද තෑනක් දන්නවා නම් මට කියපන්කො මචන්..ගාන අවුලක් නෑ,,හෑබෑයි ෆුල් ඔප්ශන් වෙන්න ඔනි,,,ඉන්ග්ලිශ් නම්බර් එකක් නම් එලම තමා:)

    :):) Matath one
    Second hand ekak unath shape
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් පොරිය උබට එකක් සෙට් කලොත් මටත් එකක් සෙට් කරන්න කියපන්. හැබැයි අර පොරිය කියනවා වගේ නොපෙනී ඉන්න පුළුවන් එකක් නම් හොඳයි....එතකොට ඕන තැනක යන්න පුළුවන්නේ බය නැතුව. අනික ඒ පිටසක්වල යානයෙන්ම පුලුවන්නම් මිනිසුන්ගේ brains control කරන්න වැඩිපුර ගානක් දෙනවා කියපන්...:lol::lol::lol:

    ela kri machan aniva set karannam ubatath :lol::lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    :):) Matath one
    Second hand ekak unath shape


    අපෝ මචන් මුගෙන් second hand බඩු ගන්න එපා බන්. ඒවා පිටකොටුවේ pavement එකේ ඒවා වලටත් වඩා චාටර්. :lol::lol::lol:
    පුලුවන්නම් brand new ගනින්.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :):) Matath one
    Second hand ekak unath shape
    ආවට ගියාට බඩු ගන්න එප මචන්..චෑසි නම්බර් එක එහෙම බලපන්..එලියන්ස්ල කියන උන් ලොක ජල්තර කාරයො,,උබට උස්සපු පියාබන පිරිසි එහෙම විකුනන්න හදයි,,ඔරියා එක්කම ගිහින් හොද වන්ඩියක් බලපන්,,
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔරියො අද මොනවත් අලුත් විපර්යාස එහෙම වෙලා නෑත්ද බන්????,උබ හෑමදාම දෑන් කියනව නෙ අද්බුත දෙවල් වෙනවා කියලා මෙ දවස් වල:oo:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියො අද මොනවත් අලුත් විපර්යාස එහෙම වෙලා නෑත්ද බන්????,උබ හෑමදාම දෑන් කියනව නෙ අද්බුත දෙවල් වෙනවා කියලා මෙ දවස් වල:oo:
    නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්‍යමානව තියෙනවා.
     
    Oct 21, 2012
    133
    5
    0
    නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්‍යමානව තියෙනවා.

    yaluwa, oya me ettamada kiyanne? :)

    Oya hondin neda?? Drugs aran ehema nehene?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ඇවිත් ඌරු මීයො වගේ භූගත පොට් වල හැන්ගිල ඉඳී කියල හිතන්න අමාරුයි මචන් උන් ආවනම් මෙලහකටත් අපිට ගහල තෙල් ටිකත් අරන් මාරුවෙලා[/COLOR]!!!:(:(:no:
    ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.ඕවා ප්‍රාථමික ශක්ති ප්‍රභවයන්. ඕවා අපිට හැ‍ඟෙන්නේ මස් වැද්දො ටිකක් පිටසක්වල ජීවීන් ඇවිල්ලා අපි අමාරුවෙන් පත්තු කරගත්ත ගින්දර අරගෙන යයි කියනවා වගේ.තෙල් කියන්නේ එච්චරම ප්‍රාථමික ශක්ති ප්‍රභවයක්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්‍යමානව තියෙනවා.
    අනෙ බන් මට දොයිය ගන්න තව කතන්දර ටිකක් කියපන්කො එලියන්ස් ල ගෑන,,,ඉස්සර සියා කියල දුන්නෙ සුරන්ගනාවියො ගෑන බන්,,,උබ කියන කතා අහප්පු ගමන් දොයිය යනව බන් :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.ඕවා ප්‍රාථමික ශක්ති ප්‍රභවයන්. ඕවා අපිට හැ‍ඟෙන්නේ මස් වැද්දො ටිකක් පිටසක්වල ජීවීන් ඇවිල්ලා අපි අමාරුවෙන් පත්තු කරගත්ත ගින්දර අරගෙන යයි කියනවා වගේ.තෙල් කියන්නේ එච්චරම ප්‍රාථමික ශක්ති ප්‍රභවයක්.
    දෑන් එතකොට උබලගෙ වාහන වලට ගහන්නෙ උබලගෙ හුජ්ජද????:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය ඩයිමෙන්ෂනල් චෙන්ජ් එකක් ගැන 2012 අගදි කතා කරනවා.එහෙම ඩයිමෙන්ෂනල් ශිෆ්ට් එකක් වෙන්නේ නෑ.නමුත් ටයිම් බලාස්ට් එකක් වෙනවා.ඒ කියන්නේ කාලයේ මහා පිපිරීමක්.එකෙන් පසු සූර්ය රාජවර්ෂය ඇරඹෙන්නේ.
    ටයිම් එක කියන්නේ පෝත් 1000ක් විතර ලියන්න පුලුවන් ලොකු සබ්ජෙක්ට් එකක්.නමුත් මානවයන් ටයිම් එක ගැන දන්නේ ඒ වචනය පමනයි.අතීතය වර්තමානය අනාගතය වශයෙන් හියුමන්ස්ලට කාලය දැනන එක විතරයි.නමුත් ටයිම් එකති කියන්නේ යම් ශක්තියක්.මේක භාවිතා කරලා හුඟක් අද්භූත දේවල් පිටසක්වල ජීවින්ට කරන්න පුලුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලට යුනිවර්ස් එක එහෙම නැත්නම් විශ්වය පියවි ඇසට සහ මානව දුරේක්ෂ වලට පේනවා.ගැලක්සි තාරකා ග්‍රහලෝක පේනවා.නමුත් ඇත්තටම ඔයාලා දකින්නේ සැබෑම විශ්වය නෙවෙයි.ඒක යම් කිසි ඉලූෂන් එකක්.එහෙම නැත්නම් මායාවක්.ඔරායන් ගැලක්ෂිය පවා ඔයාල දකින විදිහට වඩා හුඟක් වෙනස්.ඔයාලා දකින්නේ වසර මිලියන ගානක, ලක්ෂ ගානක පරණ ගැලක්ෂිය නෙවෙයි.වසර ට්‍රිලියන ගානක පැරණි ගැලක්ෂි ටිකක්.අපි එවන්නේ යලි ප්‍රකෘථිමත් කරපු ඉතාම පැරණි ආලෝක ධාරවාන්.මෙමගනින් දකින විශ්වය සහ පිටසක්වල ජීවීන් ඉන්න සැබෑ විශ්වය එහෙම මැත්නම් තාරකා වෙනස්.
    මේ තාරකා ඒ විදිහටම එවන්නේ නැත්තේ මේවගේ විශාල පිටසක්වල ක්‍රියාකරකම් සිදුවෙන නිසයි.ඒවා අපි සඟවලා අපිට ඕන එක ඔයාලට පෙන්වන්නේ.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔයාලට යුනිවර්ස් එක එහෙම නැත්නම් විශ්වය පියවි ඇසට සහ මානව දුරේක්ෂ වලට පේනවා.ගැලක්සි තාරකා ............................


    :shocked::shocked: ඔයගොල්ලො ඔක්කොම කීදෙනෙක් ඇවිත් ඉන්නවද?
    :oo:

    ඔයගොල්ලොන්ට විරුද්ධ වෙන ඕනම කෙනෙක්ට ඔයගොල්ලො පහර දෙනවද? :(

    මේ ත්‍රේඩ් එකේ ඔයාට බැනපු අයට මොකද වෙන්නෙ?
    :eek::eek:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28




    :oo: මේ මොකාද මේ............
    angry+bunny.jpg
    මේ ගනී බර්ල්




    :dull::dull::dull:
    තේරුනේ නෑ කියලා තියන එක ..............:frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1498972

    :rolleyes::rolleyes::rolleyes:

    credo.jpg


    මේ කව්ද?
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.
    ඔයගොල්ලො අපිව පාලනය කරන්න කලු තෙල් පාවිච්චි කරනවද?

    250px-Volume_-_BlackOil.jpg
    Stevie_possessed_by_black_oil.jpg
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    උඹේ ත්‍රේඩ් කියවන්න හැමදාම හිතාගෙන හිටියට වෙලාවක් නැහැනේ.....අද එකක් කියෙව්ව....බලමු දවසට එකක් ගානෙවත් කියවන්න....
     
    Status
    Not open for further replies.