මම අද හිතා ගත්තා
ශෝ එකේ අන්තිම සින්දුව
යනකන්ම නිදා ගන්නේ නෑ..
අඛන්ඩ නිදි වර්ජනයක් කරනවා
කියලා...
මගේ ෆෝන් එකේ සල්ලි ඉවර
උන ගමන් මම ආයේ SLT
එකට මාරු වෙනවා...
කමෙන්ට් කරන්න බැරි උනත්
දිගටම ෂෝ එක අහන් ඉන්නවා
මාස ගානටම හරි යන්න අහ
ගන්න ඇපැයි....
ශෝ එකේ අන්තිම සින්දුව
යනකන්ම නිදා ගන්නේ නෑ..
අඛන්ඩ නිදි වර්ජනයක් කරනවා
කියලා...
මගේ ෆෝන් එකේ සල්ලි ඉවර
උන ගමන් මම ආයේ SLT
එකට මාරු වෙනවා...
කමෙන්ට් කරන්න බැරි උනත්
දිගටම ෂෝ එක අහන් ඉන්නවා
මාස ගානටම හරි යන්න අහ
ගන්න ඇපැයි....


