2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13709447 said:
    අපි ඒ ගැන දන්නෙ නෑ.අපි කෙළින්ම කසිය වගේ Foreign බ්‍රෑන්ඩ්ස් තමයි පාවිච්චි කරන්නෙ
    :lol::lol::lol::lol:
    අන්න බඩු.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි කොල්ලෙක්;13709447 said:
    අපි ඒ ගැන දන්නෙ නෑ.අපි කෙළින්ම කසිය වගේ Foreign බ්‍රෑන්ඩ්ස් තමයි පාවිච්චි කරන්නෙ
    :lol::lol::lol::lol:


    ඒ කිව්වේ අර වෙල එහා පැත්තෙන් එන ඒවාද ?:lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අන්න බඩු.
    11.gif
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අනේ මන්ද බන්, මේකෙ ගහල තියෙන්නෙ රු. 810 කියල. මම හිතන්නෙ ඊට වඩා වැඩියි. තාත්තගෙන් අහල බලන්න ඕනෙ


    තාත්තත් එක්කද බන් බොන්නේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අසීන් ගැන කියපු හින්දයි කොට ගවුම් සීන් එකයි දෙකම ආපු නිසා මේක කියන්නම්..ඇත්තටම අසීන් කියන්නේ සෑහෙන්නම සල්ලි තියෙන පවුලක එකම ළමයා..දුව..ඉතින් අසීන් රඟ පාන්නේ මුදලටත් වඩා ආසාවට..මිනිස්සුන්ගෙන ලැබෙන පිළිගැනීමට කවුරුත් කැමතී නේ...ඉතින් අනිත් නිළියෝ එක්ක ගත්තම මෙයාට තියෙන පිලිගැනීම අඩුයි ලු..ඉතින් මෙයා ඒකට හේතුව හෙව්වලු..සෙව්වම අන්තිමට දැනගෙන තියෙන්නේ..මෙයා ඇඟ වැහෙන්න අඳින එකත් හේතුවක් ලූ..අනික් නිළියන්ටා සාපේක්ෂව කොටට එයා අඳින්නේ ඉතාමත් අඩුවෙන්..අන්තිමෙදි එයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබුනලු..එයත් කොට ඇඳුම් වලට ඉස්සරහට යනවා කියලා...Ready එකේ ටිකක් විතර කොටට ඔය සින්දුවේ විෂුවල් එකට ඇඳලා ඉන්නවා..මම දකින අහිංසක විදියේ නිළියක්...මෙයාට හින්දි කතා කරන්න බැහැ...