අසීන් ගැන කියපු හින්දයි කොට ගවුම් සීන් එකයි දෙකම ආපු නිසා මේක කියන්නම්..ඇත්තටම අසීන් කියන්නේ සෑහෙන්නම සල්ලි තියෙන පවුලක එකම ළමයා..දුව..ඉතින් අසීන් රඟ පාන්නේ මුදලටත් වඩා ආසාවට..මිනිස්සුන්ගෙන ලැබෙන පිළිගැනීමට කවුරුත් කැමතී නේ...ඉතින් අනිත් නිළියෝ එක්ක ගත්තම මෙයාට තියෙන පිලිගැනීම අඩුයි ලු..ඉතින් මෙයා ඒකට හේතුව හෙව්වලු..සෙව්වම අන්තිමට දැනගෙන තියෙන්නේ..මෙයා ඇඟ වැහෙන්න අඳින එකත් හේතුවක් ලූ..අනික් නිළියන්ටා සාපේක්ෂව කොටට එයා අඳින්නේ ඉතාමත් අඩුවෙන්..අන්තිමෙදි එයා ප්රසිද්ධියේ ප්රකාශ කරලා තිබුනලු..එයත් කොට ඇඳුම් වලට ඉස්සරහට යනවා කියලා...Ready එකේ ටිකක් විතර කොටට ඔය සින්දුවේ විෂුවල් එකට ඇඳලා ඉන්නවා..මම දකින අහිංසක විදියේ නිළියක්...මෙයාට හින්දි කතා කරන්න බැහැ...