2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    eth ithin ehema wela mokatada yalu... godak ayata joke ekata katha kale man yano wihilu unath onewata wada hoda nalune:no: elakiri
    jayawewa

    අපෝ විහිලු තේරෙන්නෙ නැත්තම් මෙතන සෙට් වෙන එකක් නෑ. හැම එකාම විහිලුවක් කරල ෆන් එකක් ගන්නවා මෙතන, No Hard Feelings
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eth ithin ehema wela mokatada yalu... godak ayata joke ekata katha kale man yano wihilu unath onewata wada hoda nalune:no: elakiri
    jayawewa

    :confused: ඇයි දැන් කවුරුවත් මුකුත් කිවුවෙ නැහැනෙ මෙතන ඔයාට :D කට්ටියම දන්නව ජොක් කියල. එයාලත් ජොක් තමයි කළේ. :D එහෙම වුණහමනම් මුකුත් වෙන්නෙ නෑ තමයි. ඒ වුණාට ඉතින් ත්‍රේඩ් එකේ මේ වගේ පෝස්ට් දාල අපි වෙනුවෙන් මහන්සිවෙලා මේක කරන දිල් මල්ලි හා එළකිරි රේඩියෝ ටීම් එක දිරිමත් කිරීමනෙ වෙන්නෙ :D
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    avatar1829_1.gif
    i like this kitty cute :):)
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අපෝ විහිලු තේරෙන්නෙ නැත්තම් මෙතන සෙට් වෙන එකක් නෑ. හැම එකාම විහිලුවක් කරල ෆන් එකක් ගන්නවා මෙතන, No Hard Feelings
    kauruwath tharaha une nathnam hodayi ithin:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man eda eyage show eka dawase koththu haduwa..ekata aasa wela den onilu hehehe :lol: den hadala denna wela thiyenne mata :baffled:

    ඔව් මං දැක්ක ඉමේජ් එක ඔයා දාපු හදපු කොත්තුවෙ. මං ඒකට කමෙන්ට් හිටන් කළා ඔයා දැක්කෙ නැතිවුණාට. :D

    එහෙනම් ඉතින් ආපු කාලෙක හදල දෙන්න. හැබැයි ඉතින් චීස් කොත්තු වගේ හදන්න වෙයි එයාට :lol::lol: