පට්ට ෆිල්ම් එකක්
A Moment to Remember(2004)
හොදයි යාලුවනෙ ඔන්න් මම ලඟදි බැලුව ලස්සන ෆිල්ම් එකක් උබලටත් අරගෙන ආව
උබලට මතක ඇතිනෙ A Walk to Remember Film එක මේකත ඒක වගේම ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්, ඒ වගේම් මේක කොරියන් ෆිල්ම් එකක් . මේකෙ නම තමා A Moment to Remember
කතාව කෙටියෙන් කිව්වොත් මේකෙ ඉන්න කොල්ලා කුලියට වැඩ කරන මනුස්සයෙක් අහම්බෙන් වගෙ මේ පොරට තමන් වැඩ් කරන තැන අයිතිකාරයගෙ දුව සෙට් වෙනවා . මෙහෙම කතාව ගලාගෙන යද්දි හදිසියෙ මේ කෙල්ල ලෙඩ වෙනවා . ඒක බොහොම දුර්ලබ ලෙඩක් . ඒක හැදුනම සේරම දේවල් අමතක් වෙනවා කොටින්ම කියනවා නම් මේ කෙල්ල තමන්ගෙ ඇඟේම මුත්රා කරගන්න තරම් මේ ලෙඩේ දරුනු වෙනවා . ඉතින් මේ දෙන්නගේ ජීවිතේට මේ එන ප්රශ්න වලට මුහුන දෙන විදිය මේ චිත්රපටියෙ නියමට් පෙන්නලා තියන්වා උබලත් බලපල්ලා .
මෙන්න IMDb ලින්ක් එක
Direct ලින්ක් එක
Torrent ලින්ක් එක
අපිත් රෙප් වලට ආසයි හරිය

Last edited:
5+