නාක මුකා දුන්න යකෝ
මට ඇහුනේ නේ බන් .... බලපන් මම ඕක ඉල්ලුවේ ඕක පටන් ගන්නකොට මු එකා දීල තියෙන්නේ මම ගියාම නේ
ඌ මොනවා කරන්නද උඹ ගියා කියල.....ඌ මොනවා කරන්නද උඹ ගියා කියල.....
එහෙම කියන්න එපා මගේ දෙය්යෝ ..මගේ පපුව කුඉන් කුඉන් ගානවා හෙම්බ පපුවටත් ගහලද කොහෙද

අපෝ ඔය ජරා හෙම්බ නම් මතක් කරන්න එපා බන්..මටත් මේ එපා වෙලා ඉන්නේ ..![]()