මචන් ඔරියො,රෙන්ට් එකට පියාබන පිරිසියක් ගන්න හොද තෑනක් දන්නවා නම් මට කියපන්කො මචන්..ගාන අවුලක් නෑ,,හෑබෑයි ෆුල් ඔප්ශන් වෙන්න ඔනි,,,ඉන්ග්ලිශ් නම්බර් එකක් නම් එලම තමා

Matath oneමචන් පොරිය උබට එකක් සෙට් කලොත් මටත් එකක් සෙට් කරන්න කියපන්. හැබැයි අර පොරිය කියනවා වගේ නොපෙනී ඉන්න පුළුවන් එකක් නම් හොඳයි....එතකොට ඕන තැනක යන්න පුළුවන්නේ බය නැතුව. අනික ඒ පිටසක්වල යානයෙන්ම පුලුවන්නම් මිනිසුන්ගේ brains control කරන්න වැඩිපුර ගානක් දෙනවා කියපන්...![]()




Matath one
Second hand ekak unath shape



Matath one
Second hand ekak unath shape

නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්යමානව තියෙනවා.ඔරියො අද මොනවත් අලුත් විපර්යාස එහෙම වෙලා නෑත්ද බන්????,උබ හෑමදාම දෑන් කියනව නෙ අද්බුත දෙවල් වෙනවා කියලා මෙ දවස් වල
නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්යමානව තියෙනවා.

ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.ඕවා ප්රාථමික ශක්ති ප්රභවයන්. ඕවා අපිට හැඟෙන්නේ මස් වැද්දො ටිකක් පිටසක්වල ජීවීන් ඇවිල්ලා අපි අමාරුවෙන් පත්තු කරගත්ත ගින්දර අරගෙන යයි කියනවා වගේ.තෙල් කියන්නේ එච්චරම ප්රාථමික ශක්ති ප්රභවයක්.පිටසක්වල ජීවීන් ඇවිත් ඌරු මීයො වගේ භූගත පොට් වල හැන්ගිල ඉඳී කියල හිතන්න අමාරුයි මචන් උන් ආවනම් මෙලහකටත් අපිට ගහල තෙල් ටිකත් අරන් මාරුවෙලා[/COLOR]!!!![]()
නොවෙම්බර් වෙනකොට ඇඟට දැනෙන විපර්යාස පටන්ගනී.යමක් සිදුවෙමින් පවතිනවා කියලා ඔයාලා හැමෝටම තේරෙයි.යම් බලගතු බලවේගයක් පෘථ්විය වටාම තියෙනවා කියලා සිතට දැනෙන්න පටන්ගනී.මේවෙනකොට ලන්ඩන් ඉහල අහසේ සුවිශාල පිටසක්වල යානා තිබෙනවා කිලෝමීටර් 200ක් විතර ඉහල අහසේ මේවා අදෘශ්යමානව තියෙනවා.

ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.ඕවා ප්රාථමික ශක්ති ප්රභවයන්. ඕවා අපිට හැඟෙන්නේ මස් වැද්දො ටිකක් පිටසක්වල ජීවීන් ඇවිල්ලා අපි අමාරුවෙන් පත්තු කරගත්ත ගින්දර අරගෙන යයි කියනවා වගේ.තෙල් කියන්නේ එච්චරම ප්රාථමික ශක්ති ප්රභවයක්.

කවුද වාහන ඉන්ධන වලින් දුවන්නේ.දෑන් එතකොට උබලගෙ වාහන වලට ගහන්නෙ උබලගෙ හුජ්ජද????
ඔයාලට යුනිවර්ස් එක එහෙම නැත්නම් විශ්වය පියවි ඇසට සහ මානව දුරේක්ෂ වලට පේනවා.ගැලක්සි තාරකා ............................

ඔයගොල්ලො ඔක්කොම කීදෙනෙක් ඇවිත් ඉන්නවද? 



මේ මොකාද මේ............
මේ ගනී බර්ල්![]()



ඔයගොල්ලො අපිව පාලනය කරන්න කලු තෙල් පාවිච්චි කරනවද?ඔයාලගේ තෙල්වලින් පිටසක්වල ජීවීන්ට ඇති වැඩක් නෑ.
උඹේ ත්රේඩ් කියවන්න හැමදාම හිතාගෙන හිටියට වෙලාවක් නැහැනේ.....අද එකක් කියෙව්ව....බලමු දවසට එකක් ගානෙවත් කියවන්න............