Windows 8 ආවා...

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
iLez5.png

:lol: :lol: :lol: :lol: පො ඩි-අල්
 
  • Like
Reactions: Roshan 4ever

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං මොකක්ද ඔයාගේ මැෂින් එක core i මොකක්ද.
    රැම් එක එහේම කොහොමද
    මම core i3 / 3gb ram මගේ ලැප් එකට දාන්න බැලුව එපා උනා.. එතනින්ම windows 8 අප්පිරියා උනා..

    7 dala thiyena onema ekakata kisima awlak nethuva 8 danna puluvan bn....

    me magula danna epa bn hema thenama...den mona thread ekakvath open karanna bayai gedara ekek inna velavata...ey hema thenama meka dala...:growl::growl::growl::growl::growl:

    :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනට පාවිච්ච කරන්නෙ Windows 8 RTM එක. ඒක හා හෙට එන සාමාන්‍යය යූසර්ලට එන වර්ෂන් එක අතර වෙනසක් නෑ අප්ඩේට් වගේ දේවල් ඇරෙන්න. Windows 8 Developer Preview ආපු දවසට පහුවෙනිද ඉඳල මගේ ප්‍රධාන OS එක විදියට පාවිච්චි කළේ ඕක. ගොඩක් වේගවත් Windows 7 හා සංසන්දනය කරද්දි. තව හොඳ දේවල් තියෙනව. මුලදි ටිකක් අපහසු වෙයි මොකට වෙනත් වින්ඩොස් වර්ෂන් වලට වඩා වෙනස් නිසා. සමහර ගේම්වලට හා සො‍ෆ්ට්වෙයාර් වලට සහයෝගයක් දක්වන්නෙ නැතිවෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Roshan 4ever

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැනට පාවිච්ච කරන්නෙ Windows 8 RTM එක. ඒක හා හෙට එන සාමාන්‍යය යූසර්ලට එන වර්ෂන් එක අතර වෙනසක් නෑ අප්ඩේට් වගේ දේවල් ඇරෙන්න. Windows 8 Developer Preview ආපු දවසට පහුවෙනිද ඉඳල මගේ ප්‍රධාන OS එක විදියට පාවිච්චි කළේ ඕක. ගොඩක් වේගවත් Windows 7 හා සංසන්දනය කරද්දි. තව හොඳ දේවල් තියෙනව. මුලදි ටිකක් අපහසු වෙයි මොකට වෙනත් වින්ඩොස් වර්ෂන් වලට වඩා වෙනස් නිසා. සමහර ගේම්වලට හා සො‍ෆ්ට්වෙයාර් වලට සහයෝගයක් දක්වන්නෙ නැතිවෙන්න පුළුවන්.

    Thxxxxxxx machan......
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    RePost බුවා;13712757 said:
    කාට හරි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හම්බ උන ගමන්ම පට ගාලා මට කියන්න අමතක කරන්න එපා හොදේ.....
    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012

    lastnewcustom.jpg

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    This ISO contains:

    * Windows 8 x86
    * Windows 8 N x86
    * Windows 8 Pro x86
    * Windows 8 Pro VL x86
    * Windows 8 Pro N x86
    * Windows 8 Pro with Media Center x86
    * Windows 8 Enterprise x86
    * Windows 8 Enterprise N x86
    * Windows 8 x64
    * Windows 8 N x64
    * Windows 8 Pro x64
    * Windows 8 Pro VL x64
    * Windows 8 Pro N x64
    * Windows 8 Pro with Media Center x64
    * Windows 8 Enterprise x64
    * Windows 8 Enterprise N x64

    All editions have the ability to use 35 language packs enabling multiple user interface languages (MUI).

    1customp.jpg

    2customm.jpg

    System requirements:
    Processor: 1 Gigahertz (GHz) or Higher.
    RAM: 1 Gigabyte (GB) for the 32-bit version or 2 GB for 64-bit version.
    Free hard drive space: 16 Gigabytes (GB) for the 32-bit version or 20 GB for 64-bit version.
    Graphics: the graphics device Microsoft DirectX 9 or later.
    Date of Release: October, 2012
    Developer: Microsoft Corporation

    Checksums:
    CRC32:38F7D866
    MD5:D20238A28875400F36866929E0AF8940
    SHA-1:8A1AE6BB102169C0B8441D6F8BEE81B74376FCCE

    3customu.jpg

    4custome.jpg

    5custom.jpg

    7custom.jpg

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    DOWNLOAD: (4.37 GB) !NO PASSWORD! *SINGLE EXTRACTION*NO CRC ERRORS*PACKED/CHECKED BY MYSELF*GUARANTEED!*

    !ALL PARTS ARE WORKS!

    extabit.png
    FROM EXTABIT
    Code: http://extabit.com/file/2du5y27y6xm...itions.16in1.ML.Incl.Activator.2012.part1.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part2.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part3.rar
    http://extabit.com/file/2du5y27y5ob...itions.16in1.ML.Incl.Activator.2012.part4.rar
    http://extabit.com/file/2du5y344s2p...itions.16in1.ML.Incl.Activator.2012.part5.rar
    thanksz.gif
     
    • Like
    Reactions: cresendo

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මමත් ජනෙල 8 න් එලිය බලන්නේ......පට්ටම පට්ට...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    5+ thnqsz mchn .........

    mage wifi case awa.. passe 7 da gaththa :( eth release unata passe aye da gananwa

    Jaya Wewa!! :)

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012

    lastnewcustom.jpg

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    This ISO contains:

    * Windows 8 x86
    * Windows 8 N x86
    * Windows 8 Pro x86
    * Windows 8 Pro VL x86
    * Windows 8 Pro N x86
    * Windows 8 Pro with Media Center x86
    * Windows 8 Enterprise x86
    * Windows 8 Enterprise N x86
    * Windows 8 x64
    * Windows 8 N x64
    * Windows 8 Pro x64
    * Windows 8 Pro VL x64
    * Windows 8 Pro N x64
    * Windows 8 Pro with Media Center x64
    * Windows 8 Enterprise x64
    * Windows 8 Enterprise N x64

    All editions have the ability to use 35 language packs enabling multiple user interface languages (MUI).

    1customp.jpg

    2customm.jpg

    System requirements:
    Processor: 1 Gigahertz (GHz) or Higher.
    RAM: 1 Gigabyte (GB) for the 32-bit version or 2 GB for 64-bit version.
    Free hard drive space: 16 Gigabytes (GB) for the 32-bit version or 20 GB for 64-bit version.
    Graphics: the graphics device Microsoft DirectX 9 or later.
    Date of Release: October, 2012
    Developer: Microsoft Corporation

    Checksums:
    CRC32:38F7D866
    MD5:D20238A28875400F36866929E0AF8940
    SHA-1:8A1AE6BB102169C0B8441D6F8BEE81B74376FCCE

    3customu.jpg

    4custome.jpg

    5custom.jpg

    7custom.jpg

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    DOWNLOAD: (4.37 GB) !NO PASSWORD! *SINGLE EXTRACTION*NO CRC ERRORS*PACKED/CHECKED BY MYSELF*GUARANTEED!*

    !ALL PARTS ARE WORKS!

    extabit.png
    FROM EXTABIT
    Code: http://extabit.com/file/2du5y27y6xm...itions.16in1.ML.Incl.Activator.2012.part1.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part2.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part3.rar
    http://extabit.com/file/2du5y27y5ob...itions.16in1.ML.Incl.Activator.2012.part4.rar
    http://extabit.com/file/2du5y344s2p...itions.16in1.ML.Incl.Activator.2012.part5.rar
    thanksz.gif

    me RTM eka neda....Original Ultimate eka one bn Down karanna....anyway thxxxxxx

    මමත් ජනෙල 8 න් එලිය බලන්නේ......පට්ටම පට්ට...

    :):):):):cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම Windows 8 developer preview ආපු ගමන්ම ඒක දාගත්තා... හැබැ‍යි ඉතින් ඒක නම් වචන‍යේ පරිසමාප්ත අර්ථ‍යෙන්ම ලෙඩ ගොඩක්... ඒක හින්දා ඒක දවස් කිහිප‍යකින් අ‍යින්කලා..

    ඊට පස්සේ Windows 8 consumer preview ඇවිල්ලා ටික දවසක් ගි‍යාට පස්සේ තම‍යි ඒක දැම්මේ.... කලින් පාර වගේ වණ‍යක්ද කි‍යලා හො‍යලා බලලා...
    developer preview වල තිබුන අඩුපාඩු ගොඩක් ඒකේ හදලා තිබුනා..
    ( උදාහරණ‍යක් විදි‍යට metro programs close කරන්න බැරි අවුල..)

    Release preview නම් ආපු දාට පහුවදාම install කලා...
    ඒකේ consumer preview එක්ක සංසන්දන‍ය කරනකොට මහ ලොකු වෙනසක් මම නම් දැක්කේ නෑ...

    RTM ආවට පස්සේ ති‍යන කැහිල්ලට ඒකත් install කලා...
    Desktop gadgets වගේ දේවල් අ‍යින් කරලා ති‍යන හින්දා ඒක කලින් versions තුනටම වඩා ඉක්මනට boot වෙනවා...

    දැන් ඉතින් final version එක තම‍යි දාන්න ඉතුරු වෙලා ති‍යෙන්නේ...
    :):):)