2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif


    ලිඳට පැනලා අත කඩා ගන්නෙ එහෙම නෑ
    :no::no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසලිට් සහෝදරයත් කරගන්න දේවල්. ඔයින් ගිය එක මදැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා