kamak ne original shipping denavane. mama dan 2 years issara phone ekak return karala return shipping gattha.
kohoma unath aluthen rules wagayak genawa giya sathiye online sellerslata. thaama kiyawala iwara karanna beri una.
oya baduwa yawwata passe ebay eken oyage salli paypal ekata daanwa,oya photos/packahge photos okkoma ganna oni,DHL yawanam hodai. moko computer genoried doucments hambawena nisa.Eta passe okkoma details ebay ekata daana.

track eka wada kara natham thama ubata ?ya

return shipping mata hambeyida machan...?
DHL karanna patta ganak yayi ne da machan..![]()
EMS yawanna,d r vijewardan road gihilla,gaana adui,ship karanna isella okkoma documents photcopy karala [scan karala]ebay ekata yawanna,srilanka register post nam yawanna epa,maasa gaanak yanawa yanna, etakot oyata mukuth nati wenawa.
පැටියා;13716317 said:මචං උඹ අරන් තියෙන්නෙ Verizon Galaxy Tab එකක් නම් ඒකට සිම් දාන්න බෑ.
උඹෙ වැරැද්ද.සෙලර්ගෙ වැරැද්දක් නෙවෙයි. ගන්න කලිං හොයලා බලපං.
Verizon කියන්නෙ CDMA Network එකක්.
paypal eke case eka file nokale ai ??
1. ටැබ් එකේ & ටැබ් එක ආපු ඔරිජිනල් පාර්සලේ (සෙලර් එවපු) ෆොටෝ ගනිං.
2. ටැබ් එක යවපන් ට්‍රැකින් නම්බර් එකක් එක්ක (EMS වගේ එකකින් යවන්න. dhl වගේ නම් ගණන් වැඩි)
3. යවන්න කලින් සෙලර්ගේ ඇඩ්රස් ලියපු පාර්සලේ ෆොටෝ ගනිං, රිසිට් එකත ස්කෑන් කරගනිං
4. ට්‍රැකින් නම්බරේ & රිසිට් එකේ කොපි සෙලර්ට යවපන් ඉබේ එකෙත් උප්දෙට් කරපං යැව්ව කියල
5. ට්‍රැකින් එකේ පෙන්නපු ගමන් දෙලිවරී කළා කියල අරුට රිෆන්ඩ් කරන්න වෙනව එහෙම නැතිනම් ඊබේ උන් අරං දෙනව උගෙන් සල්ලි


EMS එකෙන් battery එක යවන්න බැ කියුව මචෝ.battery එක නැතුව sellerට භාණ්ඩේ යවල උ case එක දායි මට එවපු විදියටම උට යැව්වේ නැ කියල .. මං අද call කරලා ඇහුව උන්ගෙන්. මොකුත් කරන්න දෙයක් නැද්ද එකට??![]()
එහෙනං උත් එක්ක කතා කරලා එක්කෝ බැටරියට ගානක් අඩු කරගන්න වෙනව. බැටරි යවන්න නම් කුරියර් සර්විස් එකකින් ඕනි
උඹ ඔය Item එක ආපහු යැවුවද? මටත් Item එකක් තියෙනවා ආපහු යවන්න. Card board box , Bubble wrap වගේ දේවල් ගන්න තියෙන්නේ කොහෙන්ද? China වලට phone එකක් ආපහු යවන්න safe විදිය මොකක්ද? Help please.