2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එපා මූ ඉල්ලන ඒව දෙන්න එපා..
    මූ මට ලිද සෙට් කරල උන්ගේ නිල ග්‍රැෆික් කරු
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif
    tuzki-bunny-emoticon-005.gif


    නිල සහකුරු... මේවා creation
     

    33000W

    Member
    මට මාස 3-4 ක් යනකම් ආයෙ එළකිරි එන්න වෙන්නේ නෑ.. ;(

    2013 දි නැවතත් මුණගැසෙමු !

    (ඊට කළින් ලෝක විනාශේ වුනොත් එහෙම මට කරන්න දෙයක් නෑ..:baffled::eek::lol::rofl:)

    මම යනවා ..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ! කියලා වේලාසනින්ම පතනවා .. :P:rofl:

    ටටා.. ;(


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හරියන්නෙ නෑ.. තොට දෙන්නෙ තුන් මුල්ල පැනල.. ඊ....යා.....
    ඩිෂුම්....
    tuzki-bunny-emoticon-051.gif
    tuzki-bunny-emoticon-051.gif
    tuzki-bunny-emoticon-051.gif
    tuzki-bunny-emoticon-051.gif
    tuzki-bunny-emoticon-051.gif
    tuzki-bunny-emoticon-051.gif
    අනේ බුදු අයියේ නෙලන්ට නං එපා....
    අපි යනවා දොයියන්ට...
    ඉක්මනට හොද වෙයන්... ආයෙත් ලිදට දාන්න...:P
    සෝමේ එලටය කරගෙන යමු දිගටම...
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට මාස 3-4 ක් යනකම් ආයෙ එළකිරි එන්න වෙන්නේ නෑ.. ;(

    2013 දි නැවතත් මුණගැසෙමු !

    (ඊට කළින් ලෝක විනාශේ වුනොත් එහෙම මට කරන්න දෙයක් නෑ..:baffled::eek::lol::rofl:)

    මම යනවා ..හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ! කියලා වේලාසනින්ම පතනවා .. :P:rofl:

    ටටා.. ;(


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එකෙක්ව් ටිටීට කතා හදන්න එපා හරිය....:growl::growl::growl::growl:
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    33000W

    Member
    මම දැන් ආවට වෙනදා වගේ නිතරම එන්න වෙන්නේ නෑ...
    කම්මැලි නිසයි ආවේ .. :(

    මාත් කැමතියි මාස දෙක තුනක් එළකිරි එන්නෙ නැතුව ඉන්න තියනවනම්.ඒත් computer එක දැම්ම ගමන් internet යන්න හිතෙනව.ගියපු ගමන් fb එකයි එළකිරි එකෙයි එවෙනව.මොකක් හරි කරන්න ඕන මේකට :no::no:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol: ඉතින් වෙන නැහැනෙ. කවුරුවත් ඩාන්ස් කළේ නැහැනෙ වෙන.
    ඔයාට පේන්නේ ඒක ඩාන්ස් කරනවා වගේද ? :baffled:
    ඒ බීලා වැනෙනවා. :lol::rofl: