ප්රශ්නේ ටිටී බඳින්නේ කාවද?
1. සැසා
2. සෝමේ
3. ස්ටයිලා
4. හෂාන්
හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............



ප්රශ්නේ ටිටී බඳින්නේ කාවද?
1. සැසා
2. සෝමේ
3. ස්ටයිලා
4. හෂාන්
හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............



අපෝ බෑ ..මම ඕවට හොරයි ..![]()
එහෙනම් ඉතින් බැණුම් අහගෙන ඔය හිටපු විදියට ම හිටියනම් හරිනෙ
වැඩක් පලක් කරන්නෙ නැතුව නට නටා ඉන්න එකයි කරන්නෙ කියල බණිනව ද?![]()
බඳින්න තියා මම හිතලවත් නෑ .ප්රශ්නේ ටිටී බඳින්නේ කාවද?
1. සැසා
2. සෝමේ
3. ස්ටයිලා
4. හෂාන්
හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............



සුකුරුත්තන් පොත්තෙ නතින් පිස්සු පීකුදූ
අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ
ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ රැල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක
ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල
වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පුටු
සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු

ලීරික්ස් දාන්වයි කියහන්කෝප්රශ්නේ ටිටී බඳින්නේ කාවද?
1. සැසා
2. සෝමේ
3. ස්ටයිලා
4. හෂාන්
හරි පිළිතුර යටින් ඉරක් අඳින්න............
ethin moko sis oya titi kiyana nama dagathhe titi kiyanna epa nam




බඳින්න තියා මම හිතලවත් නෑ .![]()