ඒකමන් අවුකන් නැහැ..
අර මොකද්ද නිලමේ ඇදුම ඇදන් ඉදලා එපා උනා..
දැන් ඉතින් රේඩියෝ තමයි

eka aththaගැඹුරු සිංදු කියන හැමෝම ඉතින් රොක් කියපු අයනම් නෙමෙයිකොහොම වුණත් එයාට ඉතින් අනිත් සිංදුත් කියන්න පුළුවන්
![]()
eth ethin rock song kiyana one kenekuta anik one sinduwak kiyanna puluwan
හිටින්න ජයන්ත හිටින්න.......
වැටෙන්න ලිඳට ඔයා..........
වැටෙන්න ඉස්සර බලන්න.........
සැසියගේ ඔළුව පුතා..........



patta



ඕවට ආරාධනා කරන මිනිස්සු කාඩ් එකේ ලියලා තියෙන්නේ "ඔබ දෙපලට ඇරයුම් කරමු" කියලනේ... ඉතින් මොනවා කරන්නද බන්... අම්මයි තාත්තයි ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එනවා...
නෑ........... කියහන්කෝ
මම නැගිටිනකොට 9 ත් පහු වෙනවා ..එතකොට ඉතින් කොහොමත් අහුවෙනව තමයි. සාමාන්‍යයෙන් පැය 6-8 අතර නිදාගන්න එපායෙ කෙනෙක්![]()


rcccc
ah ethin balannko mage user name eka.ekekutwath hoyanna puluwandha oke therumamama kiwwoth misak
![]()
anna e wage unique name ekak dagana onenedan mali kiyanne kohmadha ethin samanali nangith ennawane
![]()
මම මලීෂා ..උබ number එක ගත්තෙ නැද්දබැට්ස් මන්ට කියහන්කෝ...
මනමාලිගේ එහා පැත්තේ චෝයි නන්ගියෙක් උන්නේ කියහන්කෝ සෝමෙයෝ


බැට්ස් මන්ට කියහන්කෝ...
මනමාලිගේ එහා පැත්තේ චෝයි නන්ගියෙක් උන්නේ කියහන්කෝ සෝමෙයෝ

eka aththaeth ethin rock song kiyana one kenekuta anik one sinduwak kiyanna puluwan
patta
![]()
කොහොමත් ඉතින් එහෙම හැම සිංදුවක් ම කියන්න පුළවන් හැකියාවක් තියෙන අය අඩුයි. ටිටීගෙ නම මලීෂදමම නැගිටිනකොට 9 ත් පහු වෙනවා ..![]()
rcccc![]()
ඇයි එයාගෙ නමත් මලී ද ?මම මලීෂා ..


