2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    likeabossmeme.jpg

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකමන් අවුකන් නැහැ..
    අර මොකද්ද නිලමේ ඇදුම ඇදන් ඉදලා එපා උනා..
    දැන් ඉතින් රේඩියෝ තමයි

    අ‍පෝ ඒකත් ඇඳගෙන ද හිටියෙ? ඒක හෙන සයිස් නේද? :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගැඹුරු සිංදු කියන හැමෝම ඉතින් රොක් කියපු අයනම් නෙමෙයි :D කොහොම වුණත් එයාට ඉතින් අනිත් සිංදුත් කියන්න පුළුවන් :D
    eka aththa:) eth ethin rock song kiyana one kenekuta anik one sinduwak kiyanna puluwan:)
    හිටින්න ජයන්ත හිටින්න.......
    වැටෙන්න ලිඳට ඔයා..........
    වැටෙන්න ඉස්සර බලන්න.........
    සැසියගේ ඔළුව පුතා..........
    :lol::lol::lol::lol:patta:lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නෑ........... කියහන්කෝ

    :shocked::shocked::shocked::shocked::shocked:
    ඕවට ආරාධනා කරන මිනිස්සු කාඩ් එකේ ලි‍යලා ති‍යෙන්නේ "ඔබ දෙපලට ඇර‍යුම් කරමු" කි‍යලනේ... ඉතින් මොනවා කරන්නද බන්... අම්ම‍යි තාත්ත‍යි ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එනවා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එතකොට ඉතින් කොහොමත් අහුවෙනව තමයි. සාමාන්‍යයෙන් පැය 6-8 අතර නිදාගන්න එපායෙ කෙනෙක් :D
    මම නැගිටිනකොට 9 ත් පහු වෙනවා ..:baffled::rofl:
    :oo:
    :oo::oo::oo:
    ah ethin balannko mage user name eka.ekekutwath hoyanna puluwandha oke theruma:lol: mama kiwwoth misak:rofl:
    anna e wage unique name ekak dagana onene:dull:dan mali kiyanne kohmadha ethin samanali nangith ennawane:)
    rcccc :rofl:
    ඇයි එයාගෙ නමත් මලී ද ?:baffled: මම මලීෂා ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka aththa:) eth ethin rock song kiyana one kenekuta anik one sinduwak kiyanna puluwan:)

    :lol::lol::lol::lol:patta:lol::lol::lol::lol:

    සමහර අයට :D කොහොමත් ඉතින් එහෙම හැම සිංදුවක් ම කියන්න පුළවන් හැකියාවක් තියෙන අය අඩුයි.