2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    132.gif


    ඔන්න යනවා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් බං මාත් දාන්න හැදුව.කොහෙද පැය බාගයක් පරක්කු උන ගමන් රතු ඉර:(:(

    ත්‍රේඩ් එක පටන් අරන් විනාඩි 5යි හම්බේන්නේ මචන්... හුට හුට ගාලා දන්න ඕනේ හි හි හි :cool::cool::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අදත් ජයන්තගේ යටිතල පහසුකම් සෝමේ විසින් සපයන ලදි..........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් ඔව් මෙවා කලින් ඉදන් ඉල්ලලා කෝ කෝ ගගා ඉන්නවා දැන් :lol::lol:


    අද පඩි හින්ද සොමියට හිත ගිය හින්ද... අනේ නුපුරුඩ් හින්ද වමෙනට අවදා මන්ද,,,,
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol::lol:ඌට අපහස කරන්න එපා හලෝ ඔහොම............
    ඒක දැක්කම හැම වෙලේම ඒකම මැවිලා පේනවා මහ විකාරයක් ඒක :baffled::frown: