2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මට අද සෙට් වෙන්න හම්බ වෙන්නෙ නෑ. ලොකු වැඩක ඉන්නෙ. කරුණා කර සමාව භාජනේකට දමන්න.හෙට සෙට් වෙමු. Adios..

    අලුත් ෆොටෝස් ටිකක් දැම්ම, ත්‍රෙඩ් එක බලල කමෙන්ට් එකක් දාල යන්න.
    541090_439348559446191_241141415_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hi guys, මට අද සෙට් වෙන්න හම්බ වෙන්නෙ නෑ. ලොකු වැඩක ඉන්නෙ. කරුණා කර සමාව භාජනේකට දමන්න.හෙට සෙට් වෙමු. Adios..

    අලුත් ෆොටෝස් ටිකක් දැම්ම, ත්‍රෙඩ් එක බලල කමෙන්ට් එකක් දාල යන්න.

    541090_439348559446191_241141415_n.jpg
    එලස්... උඹ බුකි‍යෙත් පට්ට පින්තූර ටිකක් දාල ති‍යනවා දැක්කා...
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දොලහ වෙනකන් මං බලාගෙන ඉන්නේ
    late night දාලා ෆිල්ම් වගයක් බා ගන්න තියනවා