මට සින් එකක් උනා.. අපි ලනක්වේ ඉන්න කාලේ.. මායි .. ඇම් ජයනත්යි ගියා පොඩි වැඩකට හිගුරක්ගොඩ.. . බැදපු කෙල්ලට නම්බර් එක දීලා.. තව පොඩ්ඩෙන් අපි දෙන්න ඇලේ...



මචන්ලා මම කාල එන්න යනවා ... නක්ක මුක්ක ඕන ඔන්න


එළ කොල්ලෙක්ලු,,,
(චරිත සහතිකය ගයාන් කුවෙට් දීලා තියනවා දැක්කයි කියහන්කෝ)
අද ත්රෙඩ් එක සෑහෙන හෙමින්නේ යන්නේ.... 1000 ගහන්නත් බැරි වෙයිද දන්නේ නෑ....