2012 Oct 25 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි කොල්ලෙක්;13716340 said:
    වෙලාවට........ ඔය පැති වල පායන කාලෙට ඇලවල් වලවත් වතුර නෑ
    :lol::lol::lol:


    ඇලට් දැම්මේ නැ හොද වෙලාවට...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    hi guys, මට අද සෙට් වෙන්න හම්බ වෙන්නෙ නෑ. ලොකු වැඩක ඉන්නෙ. කරුණා කර සමාව භාජනේකට දමන්න.හෙට සෙට් වෙමු. Adios..

    අලුත් ෆොටෝස් ටිකක් දැම්ම, ත්‍රෙඩ් එක බලල කමෙන්ට් එකක් දාල යන්න.

    541090_439348559446191_241141415_n.jpg

    මම දැක්කා මචන් FB එකේ... පට්ටඉ කියන්න උන්නේ ත්‍රේඩ් එකේ සෙට් උනහම ඔය ෆොටෝ එක.. මැක්සා මචන්z
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුරුණෑගල, මාළබේ, ණුවර
    මාලබේ තමයි ඩිගිය කරන්නේ
    අඩෝ උඹ කුරුණෑගලද... කුරුණැගල RC toys ති‍යන කඩේකට මේ සති‍යේ 6h helicopter එක එනවා කිව්වා.. බලපන්කෝ ඇවිල්ලද කි‍යලා...:rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mamath set una heta paper 1k karanawa clz 1 ekata lasthi una dan thamayi iwara une padam karala

    එළ එළ මල්ලියේ. ලොවෙත් කරපන්z එලටම ඔය උබ කරන ලෙවල් එක..
    දැන් විභාග දෙපාර්තමේන්තුවට ඇගිල්ල ගහ ගන්නම
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩෝ උඹ කුරුණෑගලද... කුරුණැගල RC toys ති‍යන කඩේකට මේ සති‍යේ 6h helicopter එක එනවා කිව්වා.. බලපන්කෝ ඇවිල්ලද කි‍යලා...:rofl::rofl::rofl:


    මගේ RC post එක හොයාගන්නත් නැ...