එළකිරි කොල්ලෙක්;13716340 said:වෙලාවට........ ඔය පැති වල පායන කාලෙට ඇලවල් වලවත් වතුර නෑ
hi guys, මට අද සෙට් වෙන්න හම්බ වෙන්නෙ නෑ. ලොකු වැඩක ඉන්නෙ. කරුණා කර සමාව භාජනේකට දමන්න.හෙට සෙට් වෙමු. Adios..
අලුත් ෆොටෝස් ටිකක් දැම්ම, ත්රෙඩ් එක බලල කමෙන්ට් එකක් දාල යන්න.
![]()
කුරුණෑගල, මාළබේ, ණුවර
මාලබේ තමයි ඩිගිය කරන්නේ
අඩෝ උඹ කුරුණෑගලද... කුරුණැගල RC toys තියන කඩේකට මේ සතියේ 6h helicopter එක එනවා කිව්වා.. බලපන්කෝ ඇවිල්ලද කියලා...කුරුණෑගල, මාළබේ, ණුවර
මාලබේ තමයි ඩිගිය කරන්නේ



mamath set una heta paper 1k karanawa clz 1 ekata lasthi una dan thamayi iwara une padam karala
අඩෝ උඹ කුරුණෑගලද... කුරුණැගල RC toys තියන කඩේකට මේ සතියේ 6h helicopter එක එනවා කිව්වා.. බලපන්කෝ ඇවිල්ලද කියලා...![]()
එළ එළ මල්ලියේ. ලොවෙත් කරපන්z එලටම ඔය උබ කරන ලෙවල් එක..
දැන් විභාග දෙපාර්තමේන්තුවට ඇගිල්ල ගහ ගන්නම



