අපේ නෑ නෑ මම ස්ලිට් නෙමෙයි බන්z
හැබෙයි බොරු ඔනේ නැහැ ස්ලිට් එකේ පට්ට කෑලි ඉන්නවා ඕයි..
අඩෝ උඹ කුරුණෑගලද... කුරුණැගල RC toys තියන කඩේකට මේ සතියේ 6h helicopter එක එනවා කිව්වා.. බලපන්කෝ ඇවිල්ලද කියලා...![]()
නෑ බන් සිනේක් බුවෙක්
කවුරු ගැහුවත් ප්රශ්නයක් නෑ...Replies 1000 පහු වෙනවනම් එච්චරයි...onna mama thamai 1000 gahanne![]()
මේකේ RC පිස්සොන්ට ඉන්නේ අපි දෙන්නා විතරයිනේ බන්....![]()
අප්පේ නෑ නෑ මම ස්ලිට් නෙමෙයි බන්z
හැබෙයි බොරු ඔනේ නැහැ ස්ලිට් එකේ පට්ට කෑලි ඉන්නවා ඕයි..



