මේ මගුල් සින්දුවේ තේරුම මොකක්ද බන්.. මෙලෝ රහක නැති ගොබ්බ සින්දුවක් නේ..

එළකිරි කොල්ලෙක්;13716589 said:
ඕවා තියෙන්නේ ලංකාවේ බස් වලට බන්...මේ මගුල් සින්දුවේ තේරුම මොකක්ද බන්.. මෙලෝ රහක නැති ගොබ්බ සින්දුවක් නේ..

පව් බන් එහෙම කියන්න එපා ....ලිඳේ ඉඳල උඩට අවා විතරය්

මාලිංග අයියද මේ සින්දුව ඉල්ලුවේ...බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
අපෝ අපි නන ස්ලිට් ගණන් ගන්නේ නැ... අපි ගමේ කොල්ලෝ... ලොල්
මේ මගුල් සින්දුවේ තේරුම මොකක්ද බන්.. මෙලෝ රහක නැති ගොබ්බ සින්දුවක් නේ..