කෙල්ලෙක් සමග දොයියා ගතිමි ( ලොකු උන්ට පමණි)
කෙල්ලෙක් සමග දොයියා ගතිමි.....(ජීවිතේ පලමු අත්දැකීම...) 18++ ද මන්දා .... ම්ම්ම්ම්ම්....
උපුටා ගැනීම ඊ-මේලයක් ඇසුරිනි :
ඊයෙ රෑ..........රෑ තමයි රෑ........
මතක් වෙනකොටත්...මේ.........මවිල් ගස් ටික.... ආහ්හ්හ් ........ හ්හ් ..... ම්ම්ම්හ්හ් ....
වෙනදටනම් රෑට මහා හයියෙන් වහිනකොට මම ඔළුවෙ ඉඳන් පොරෝගෙන ආතල් එකේ දොයියා ගත්තා....
ඒත් ඊයේ.....හම්මෝ....පිස්සු හැදෙනවා..........මේ හැම දේම මෙච්චර ඉක්මනට වෙයි කියලා කවුද හිතුවේ....ඒත් හැම මඟුලක්ම අත් ඇරලා.....ඔයා මගෙ ලගට ආවා.....
මුළු රෑම මාත් එක්ක හිටියා.....
ඊයෙ රෑ ඔයා මගෙ ලගට එනකොට...දෙයියනේ... මතක් වෙනකොටත් මගෙ පපුව හයියෙන් ගැහෙනවා...
එහෙම හැඟීමක් මීට කලින් කවදාවත්ම ඇති වෙලා නෑ..ඇත්තමයි...ඊයෙ නම් මට ඒ වෙනස හොඳට දැනුනා...
මම ඔයාව හෙමින් මගෙ ලගට ඇදලා ගත්තා...
මුලින් නම් ඔයා කැමති උනේ නෑ...ඒත් ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ඔයා මගෙ ලගට ආවා....
ඔයා මගෙ පපුවට තුරුල් වෙනකොට මට.....අනේ මන්දා...මට කියන්න තේරෙන්නෑ...
ඔයාගෙන් දැනුනු ඒ මල් සුවඳ.....අපේ අම්මගේ ඕඩිකොලොන් බෝතලේ හොරකන් කරලද මන්දා...
ඒත් ඒ සුවඳ මාව ගොඩා..ක් ඈත අතීතෙකට ගෙනිච්චා....
ඊයෙ රෑ මම කොච්චර වෙලාවක් ඔය මූණ දිහා බලන් ඉන්න ඇත්ද.....
ඔයත් ඇසි පිය ගහන් නැතුව මගෙ දිහා බලන් හිටියා....
මගෙ හිතේ මහා ලොකු ආදරයක් ඇති වුනා ඒ වෙලාවෙ....
එළියෙ හයියෙන් වහිනවා....සීතලයි...ඒත්...ඔයාගෙ උණුසුමින් මට පොඩ්ඩක්වත් සීතල දැනුනෙ නෑ...
ඇත්තමයි රත්තරන්....ඊයෙ රෑ නම් මට ඔයා ගැන මහා...ලෝබ කමක් හිතුනේ....
මම ඔයාව වෙන කාටවත් අයිති වෙන්නනම් දෙන්නෙ නෑමයි....
මම දන්නවා ඔයත් මාව දාලා කොහේවත් යන්නෙ නෑ කියලා...
ඔයා මගෙ පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා හිටියා....
ඊට පස්සේ......... ආහ්හ්හ් ........ හ්හ් .....

(############ බලධරයා විසින් කපා...කොටු දමන ලදී..............############) 
මෙච්චර කාලයක් මම රැකගෙන පණ වගේ සුරක්ෂිත කරගෙන ආපු මගෙ කුමර බඹසරද මොකද්ද එක ඊයෙ කෑලි කෑලි කෑලි වලට කුඩුපට්ටම් වෙලා ගුවනේ විසිරිලා ගියා...
මලක් වගේ පරෙස්සම් කල මගෙ බඹසර....කෝ.....අද නෑ......නෑ.....මට දුක නෑ......
ඔයාටත් එහෙම උනාද රත්තරන්....කළුවරේ මම දැක්කෙ නෑ...
ඒත් ඒ කළුවරේ ඔයා මගේ හැම දේම ආලෝකමත් කලා.....ඔව්..ප්‍රබෝධමත් කලා....
තවත් මොනවා හරි වුනාද මන්දා....
ඒත් ඔයා වචනයක්වත් කිව්වෙ නෑ....
ඔය ඇස් දෙකේ තිබුණෙ අමුතුම හැඟීමක්....
මම ඔය හිත රිද්දන්නෑ කවදාවත්ම.....ඒක කියන්න දෙයක් නෑ...ඔයාගෙ හිත ඒක දන්න බව ඔය ඇස් දෙකෙන් පෙනුනා...
අද උදෙත්...මම නැගිටිනකොට ගොඩක් දවල් වෙලා.....
ඊයෙ වගේම ඔයා ඔය කතා කරන ඇස් දෙකෙන් මගෙ දිහා බලන් හිටියා....
මම ආයිත් ආදරෙන් ඔයාව තුරුල් කර ගත්තා....
මම හිතුනෙම...හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හුමු විය යුතුවේ කියලා....
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේමයි කයලා....
ඔයා එහෙම කරනවා නේද....
ඔයා මොකුත් කිව්වෙ නෑ....
මම කිව්වා මම ඔයාව හැමෝටම පෙන්නනවා කියලත්....
ඒත් ඔයා මොකුත් කිව්වෙ නෑ....
ඉතින් නිශ්ෂබ්ධතාවයෙන් පෙනී ගියෙ අකමැත්තක් නෑ කියලා...කෙල්ලෝ සුවර් නෑ හැබැයි හිතේ වෙන දෙයක්ද දන්නෑ....ඒත් ඔයා එහෙම නෑ කියලා මම දන්නවා...ඔයා අනිත් කෙල්ලෝ වගේ නෙවෙයි....වචන දෙකක් නෑ...
එහෙනම් ඔයාලා හැමෝටම මම එයාව පෙන්නන්නම්.........ඔයිකේ....
.
**

ඔය ඉන්නෙ...
අපේ අම්මා මම මේ සැරේ එනකොට මගෙ කොට්ටෙට දාලා තිබුනේ ඔන්න ඔය වගේම කොට්ට උරයක්...මොනවා හිතිලද මන්දා....ඉතින් ඒ කොට්ටෙ තුරුල් කරන් ඊයෙ දොයියන්න ගිහින් තමයි මට ඔය පලහිලව්ව උනේ....
**
**
**
**
හා....පෝ......................මූණෙ හැටි............. :දිව දොට්ට.... :කැපිටල් පී.
අනේ ඉතින් මේක කියෙවුවහම ඇති උන හැගීම අනිත් අයටත් බලාගන්න දාලම යන්නකෝ..

අරව එහෙමත් දෙනවා නම් එපැයි කියන්නේ නෑ හොදේ ....