Hoda Hack expert kenekge udawwak ona.....

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැක් කරල කරදරයක් නැතුව හතරවෙනි තට්ටුවට යන්න පුළුවන් දැන් ලංකාවෙ. :D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    හැක් කරන එක කියලා දෙන එක නිකම් ශල්‍ය වෛද්‍යවරයෙක් ගෙන් එක සැත්කමක් විතරක් කරන හැටි අහනවා වගේ බන්! මුල් ඉඳන් දන්නෙ නැතුව මැදින් කියලා දෙන්න බැහැ
     
    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    හැක් කරන එක කියලා දෙන එක නිකම් ශල්‍ය වෛද්‍යවරයෙක් ගෙන් එක සැත්කමක් විතරක් කරන හැටි අහනවා වගේ බන්! මුල් ඉඳන් දන්නෙ නැතුව මැදින් කියලා දෙන්න බැහැ

    ඉතින් මුල ඉදන් කියල දිපන්කො මචං....
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඉතින් මුල ඉදන් කියල දිපන්කො මචං....
    :shocked: Teach karanna amarui bun ehema! ඉස්කෝලේ නොගියපු එකෙක්ට උබට පුළුවන්ද ඒලෙවල් පාස් වෙන්නම උගන්නන්න? මචන් Lang ටිකක් ඉගෙන ගෙන වැඩේට බැහැපන්.. හැබැයි අවුරුදු 5කවත් ගේමක්:)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ෆිෂින් වගේ ළදරු ආතල් නැතුව කුකීස් ට්‍රැක් කරන හැටි එහෙම ගූගල් කරලා ඉගෙන ගන්න පුළුවන් මචන්! උබට ඇත්තටම ඕන නම් ගූගල් කරලා බලපන්
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    kandy
    හැක් කරන එක කියලා දෙන එක නිකම් ශල්‍ය වෛද්‍යවරයෙක් ගෙන් එක සැත්කමක් විතරක් කරන හැටි අහනවා වගේ බන්! මුල් ඉඳන් දන්නෙ නැතුව මැදින් කියලා දෙන්න බැහැ

    matath kiyala depan ko
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    FB hack karanna puluwan bt nikan nam ba salli yanawa ban mama nam danne na internet eke web site thiyenawa pitarata hackerslage unta salli dunnama hack kara ganna puluwan mama danne nam eheami :no:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හැක් කරන එක කියලා දෙන එක නිකම් ශල්‍ය වෛද්‍යවරයෙක් ගෙන් එක සැත්කමක් විතරක් කරන හැටි අහනවා වගේ බන්! මුල් ඉඳන් දන්නෙ නැතුව මැදින් කියලා දෙන්න බැහැ

    :yes::yes::yes::yes::yes:
     
    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    :shocked: Teach karanna amarui bun ehema! ඉස්කෝලේ නොගියපු එකෙක්ට උබට පුළුවන්ද ඒලෙවල් පාස් වෙන්නම උගන්නන්න? මචන් Lang ටිකක් ඉගෙන ගෙන වැඩේට බැහැපන්.. හැබැයි අවුරුදු 5කවත් ගේමක්:)

    appliation ekak run karala wade karaganna system ekak nadda ?
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    easy wedak thiyenawa karanna.fb eka hack karanna oni ekagen username ekai password ekai illaganin shape eke.eta passe uba log wela password change karapan.oya kramaya thamai easy ban.... :D
     
    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    кσяη ησρє;13726649 said:
    easy wedak thiyenawa karanna.fb eka hack karanna oni ekagen username ekai password ekai illaganin shape eke.eta passe uba log wela password change karapan.oya kramaya thamai easy ban.... :D

    mata mee uba dapu ekata hina wennada adannada ? baninnada kiyala hithaganna ba. kohoma unath uba wage awunta anukampa karanna ona.