Windows 8 ආවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar89972_46.gif
    avatar89972_46.gif

    :P

    :cool::cool:

    elz.. bump

    :)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ තමයි තියෙන්නෙ.

    Windows 8 Pro කියන්නෙ Windows 8 වල තියෙන එඩිෂන් එකක් විතරයි. Enterprise හා Pro එඩිෂන් තමයි තියෙන්නෙ. ඊට අමතරව RT එක තියෙනව ARM Processor වලට පාවිච්චි කරන්න.

    ah එ කියන්නෙ, දැන් මගෙ මෙ දලා තියෙන Release Preview එක අයින් කරලා, RTM එක දාන්න පුලුවන්??? කිසි අවුලක් නැද්ද>>?
    Apps ඉතින් Download කරගන්න පුලුවන් නෙ :)

    menna mage dan tiyena eka:-
    asadai.jpg
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    තාම හොද 1k ඇවිත් නැනේ ද මචන්ලා,,,,
    8 එකේ drivers problems කොහොමද???
    7 වලට drivers තියනවානම් එවා ජනේල 8 ට වැඩද?
    මට 7 වලටත් sound drivers කොස්සක් ආවා..පස්සේ හොයලා හදාගත්තේ එකයි,onboard ne.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    තාම හොද 1k ඇවිත් නැනේ ද මචන්ලා,,,,
    8 එකේ drivers problems කොහොමද???
    7 වලට drivers තියනවානම් එවා ජනේල 8 ට වැඩද?
    මට 7 වලටත් sound drivers කොස්සක් ආවා..පස්සේ හොයලා හදාගත්තේ එකයි,onboard ne.
    මගෙ නම් ඉතින් ලැප් එකක්.
    එත් මෙකෙ Release Preview එකට නම් හැම Driver එකක් ම auto ගත්තා :)

    Splcy :- Sound drivers, Graphic, 3D, wage ewaa...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah එ කියන්නෙ, දැන් මගෙ මෙ දලා තියෙන Release Preview එක අයින් කරලා, RTM එක දාන්න පුලුවන්??? කිසි අවුලක් නැද්ද>>?
    Apps ඉතින් Download කරගන්න පුලුවන් නෙ :)

    menna mage dan tiyena eka:-
    asadai.jpg

    ඔව් දාන්න පුළුවන් අවුලක් නෑ. දැන් ඉතින් කොහොමත් හෙට් වෙද්දි Retail එක එනවනෙ. කැමති එකක් දාන්න එතකොට :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    ඕක RTM එක. ඒකත් ෆයිනල් වර්ෂන් එකක් ම තමයි. ඕනනම් හෙට වෙනකන් ඉඳල Retail එක ඩවුන්ලොඩ් කරන්න :D


    හෙට ශුවර් එකටම එයි ද බන් Retail වර්ෂන් එක:cool::cool::cool::cool::cool: