මදැයි මමත් ගත්ත laptop එකක් ..
මේක TOSHIBA SATELLITE C850- B238 කියන වර්ගයේ ලැප්ටොප් එකක්
.http://gulf.computers.toshiba-europe.com/innovation/en/product/Satellite-C850-B238/1129558/
අරන් අදට දවස් 4යි. මහේ අතට ලැබුනේ ඊයේ හවස.Qatar වල ඉන්න අපේ තාත්ත ට කියල එන කෙනෙක්ගේ අතේ එහෙන් ගෙන්න ගත්තේ.
අද Warranty Registration එක කරන්න e-mail එක ටයිප් කරද්දී තමා රත් උනේ
.... @ එක ගහද්දි වදින්නේ " එක... " ගහද්දි මෙන්න වැදුන @ එක .... දැන් මක් කරන්නද ඉතින්
.. බැලුව අනිත් අකුරු සේරම හරිද කියල.තව ~ එකයි ¬ එකයි මාරු වෙලා.. අවුල් 2ක් ම තියෙන නිසා මාරු කරන්නයි හිතුවේ
. හෙට උදේට Qatar වල ගත්ත තැනට කියන්න කියල තාත්තට කිව්වා.ගත්ත බිල මන් ලග නැහැ..මෙහෙන් warrant claim කරන්න පුළුවන් වෙයිද මචන්ලා... International warrant කියල තමයි ඉතින් තියෙන්නේ..
මේක TOSHIBA SATELLITE C850- B238 කියන වර්ගයේ ලැප්ටොප් එකක්
.http://gulf.computers.toshiba-europe.com/innovation/en/product/Satellite-C850-B238/1129558/අරන් අදට දවස් 4යි. මහේ අතට ලැබුනේ ඊයේ හවස.Qatar වල ඉන්න අපේ තාත්ත ට කියල එන කෙනෙක්ගේ අතේ එහෙන් ගෙන්න ගත්තේ.