මදැයි මමත් ගත්ත laptop එකක් ..

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    මදැයි මමත් ගත්ත laptop එකක් ..

    මේක TOSHIBA SATELLITE C850- B238 කියන වර්ගයේ ලැප්ටොප් එකක්:).http://gulf.computers.toshiba-europe.com/innovation/en/product/Satellite-C850-B238/1129558/
    අරන් අදට දවස් 4යි. මහේ අතට ලැබුනේ ඊයේ හවස.Qatar වල ඉන්න අපේ තාත්ත ට කියල එන කෙනෙක්ගේ අතේ එහෙන් ගෙන්න ගත්තේ.
    2d95xrd.jpg

    අද Warranty Registration එක කරන්න e-mail එක ටයිප් කරද්දී තමා රත් උනේ:sorry:.... @ එක ගහද්දි වදින්නේ " එක... " ගහද්දි මෙන්න වැදුන @ එක .... දැන් මක් කරන්නද ඉතින්:frown:.. බැලුව අනිත් අකුරු සේරම හරිද කියල.තව ~ එකයි ¬ එකයි මාරු වෙලා.. අවුල් 2ක් ම තියෙන නිසා මාරු කරන්නයි හිතුවේ:(. හෙට උදේට Qatar වල ගත්ත තැනට කියන්න කියල තාත්තට කිව්වා.ගත්ත බිල මන් ලග නැහැ..මෙහෙන් warrant claim කරන්න පුළුවන් වෙයිද මචන්ලා... International warrant කියල තමයි ඉතින් තියෙන්නේ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මම දැකල තියෙනවා සමහර රටවල් වලට හදපු ලැප් වල (ඉතාලි වගේ)වල කී බෝඩ වල සමහර බටන් තියෙන තැන් වෙනස්. මල පනින්නේ OS එක දැම්මම. ඉස්සෙල්ල එක බලපන්. ටොෂිබා වැඩිය ලෙඩ දෙන්නේ නම් නෑ මම දන්නා විදියට.
     
    Jun 14, 2012
    420
    47
    0
    මචං මටත් ඔය සීන් එකම උනා..!! හැබැයි මම යවලා ආයේ මාරු කළා..!!
    agent ට කෝල් එකක් දීලා පොඩ්ඩක් අහපං.. බැරි වෙන එකක් නැහැ..!!
     

    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    මචන් මම දැකල තියෙනවා සමහර රටවල් වලට හදපු ලැප් වල (ඉතාලි වගේ)වල කී බෝඩ වල සමහර බටන් තියෙන තැන් වෙනස්. මල පනින්නේ OS එක දැම්මම. ඉස්සෙල්ල එක බලපන්. ටොෂිබා වැඩිය ලෙඩ දෙන්නේ නම් නෑ මම දන්නා විදියට.

    ow ban.. Qatar walinma gaththe ehe badu hodai kiana nisa.. button 2k wenas thiyena thana.. mata hoyaganna one ai hethuw kiala.. awlak naththan maru karanna oneth na mata.. bt hethuwa hoyaganna eka kokatath hodaine..
     

    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    පොඩ්ඩා1;13721344 said:
    මචං මටත් ඔය සීන් එකම උනා..!! හැබැයි මම යවලා ආයේ මාරු කළා..!!
    agent ට කෝල් එකක් දීලා පොඩ්ඩක් අහපං.. බැරි වෙන එකක් නැහැ..!!
    ow call ekak denna one heta.. loku awlak naththan thiya gatthath awlak naha neda ban..
     

    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    දන්න විදිහට මෙහෙ Toshiba deal කරන්නේ Abans .උන්ගෙන් තමා අහල බලන්න වෙන්නේ
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ow ban mage ekath italy valin gaththe eke key godak maru vela thiyenne.. oka hari yanava tika kalayak use kalama.. maru karanna epa