ස්පෑම්... Spam... මොනවද මේ ස්පෑම්(Spam). ..
කෝ බලන්න එළකිරියේ ස්පෑම් නොකරපු අය අත උස්සන්නකො බලන්න...දැන් කටිටිය කියයි අපි නම් ඕක කරල නැහැ කියලා...ඉතිං ඇත්තටම මොනවද මේ ස්පෑම් කරනවා කියලා කියන්නේ....
අපි බලමු....ස්පෑම් කරන්න කලින් ස්පෑම් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු..
විකිපීඩියා විශ්වකෝෂයට අනුව ස්පෑම් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්...
--------------------------------------------------------------------------
Spam
Spam originally referred to Spam (food), a canned meat product sold by the Hormel Foods Corporation. Since then, many other uses of the term have emerged.
කෝ බලන්න එළකිරියේ ස්පෑම් නොකරපු අය අත උස්සන්නකො බලන්න...දැන් කටිටිය කියයි අපි නම් ඕක කරල නැහැ කියලා...ඉතිං ඇත්තටම මොනවද මේ ස්පෑම් කරනවා කියලා කියන්නේ....
අපි බලමු....ස්පෑම් කරන්න කලින් ස්පෑම් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු..
විකිපීඩියා විශ්වකෝෂයට අනුව ස්පෑම් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්...
--------------------------------------------------------------------------
Spam
Spam originally referred to Spam (food), a canned meat product sold by the Hormel Foods Corporation. Since then, many other uses of the term have emerged.
- Spam (Monty Python), a Monty Python comedy sketch. The "Spam" in the sketch refers specifically to the meat. Most later uses of "spam" refer in one way or another to undesirable repetition, and this sketch is considered to be the most likely source of such uses of the term.
- Spam (electronic), unsolicited or undesired bulk electronic messages. There are many types of electronic spam, including
- E-mail spam, unsolicited e-mail
- Mobile phone spam, unsolicited text messages
- Forum spam, posting advertisements or useless posts on a forum
වැඩි දුරටත් කියවන්න
--------------------------------------------------------------------------
මේක පොදු නිර්වචනයක්... ඒ වගේම තාමත් ලෝකේ කොහේවත්,ස්පෑම් කියන්නේ මොකක්ද කියලා නිශ්චිත නිර්වචනයක් නැහැ..මේ විකිපීඩියා නිර්වචනය කියෙව්වට ස්පෑම් කියන්නේ මොකක්ද කියලා මීටර් වෙන්නේ නැහැ නේද..ගණන් ගන්න එපා...පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමුකෝ..
** අපි බලමු ස්පෑම් කියන්නෙ මොන වගේ දේවල් වලටද කියලා**
ස්පෑම් යනු Making Unnessary posts which make moderation of the thread PRATICALLY IMPOSSIBLE..
This also includes Posting :
* එළ එළ
* නියමයි
* පට්ට
* nice post
* Thankssssssssss
* Thnxzzzzzzzz
* WOW THIS IS THE BEST THING EVER
* WOWwwwwwwwww
* Ill check it out..
* Ill download later
* wow this girl is awesome
* Good collection of books
....
...
..
.
Theres no end at all! u can go no no no and on....
හප්පට සිරි මෙව්වත් ස්පෑම්ද....එහෙනම් ස්පෑම් නොකරපු කෙනෙක් එළකිරියේ නැහැනේ...එකනේ සමහර අය කියන්නේ "ස්පෑම කොරලා කොරලා පෝස්ට් **** ක් ගහ ගත්තා නේද " එහෙම කියලා...හරි හරි ආයත් මාතෘකාවට බහිමුකෝ....බය වෙන්න එපෝ..එළකිරියේ ස්පෑම් කියලා කියන්නේ මීට වඩා ටිකක් වෙනස් විදියකට..මොකද කියන්න් තියෙන්නේ "එළ එළ/නියමයි" කියලා වගේ විතරක් නම් සපෑම් කියලා ආයේ මැරෙන්නැයැ නේද...
ස්පෑම් කියන්නේ මොකක්ද කියලා වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වෙන්න පුලුවන්...බලමු එළකිරියේ ඇඩ්මින් ස්පෑම් ගැන කියන්නේ මොකක්ද කියලා...
මෙන්න ලින්ක් එක~GTRZ~
This is the spam definition of an Illegal Pirate Software/Media download site.
They want people to post links and post stuff from other sites but not to post anything other than questions about downloads, and mirror links as replies.
So that’s why they have created such rules. It’s not the common definition of spam. There are lot of things to remove and lot of things to add to make a correct definition. Actually its their private policy which they use in their download site.
මෙන්න ලින්ක එක. ~GTRZ~
Do NOT SPAM/Advertise your websites in the forums, signature or in your avatar etc.. by any method. You can put your personal homepage if you like. At the same time Do NOT spam our site on other forums too. We should respect others work right? You can talk about our site or link to our site on other forums or sites, but do not do it in a spam manner which will harm other sites.
දැන් තේරෙනවා නේද ස්පෑම් කියන්නේ මොනවද කියල නිශ්චිත අර්ථ දැක්වීමක් නැහැ කියලා...
***Please do not spam***
මෙන්න මේක ගොඩක් ත්‍රෙඩ් වල දකින්න ලැබෙන එකක්..අපි මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මහම මොඩරේටර්ලා ඇඩ්ම්න්ලා තමයි ඒ ලින්ක් එක අයින් කරලා මෙහෙම warning එකක් දෙන්නේ...
01.ඉතිං අපි දාන හැම ලින්ක් එකක්ම ස්පෑම් වෙනවද...?
එහෙම වෙන්නේ නැහැ..ඒකනේ අපි දාන හැම ලින්ක් එකක්ම මොඩරේටර්ලා එඩිට් නොකරන්නේ..අපි ලින්ක එක දාන්නේ එළිකරි සාමාජිකයෙක් එළකිරියෙන් එළියට ඇදලා තවත් සයිටි එකකට ගෙනි යන්න නම් ඒක අනිවා ස්පෑම් ෂනයට ඇතුලත් වෙනවා....අපි ලින්ක එක දාන්නේ අපි පළකරපු දේ තහවුරු කරන්න නම් එක් ස්පෑම් එකක් වෙන්නේ නැහැ..ඒත සමහර වෙලාවට ඔය දෙක වෙන් කරලා අදුරගන්න ටිකක් අමාරු වෙනවා..අපේ කටිටිය ඔකෙන් රිංගලා තම තමන්ගේ වෙබ් අඩවි වලට කට්ටිය ඇදලා ගන්නත් ලින්ක් දාන වෙලාවල් නැත්තෙත් නැහැ..
02.ඉතිං එහෙම අනිත් සයිටි වලටත් කට්ටිය ඇද ගත්තට තියෙන වැරැද්ද මොකක්ද...?
එළකිරිය කියන්නේ සාමාජිකයන්ට නොමිලේ දැනුම බෙදා ගන්න..සින්දු බා ගන්න තියෙන තැනක්.
.ඒත් වෙබ් අඩවිය නඩත්තු කරන්න ලොකු මුදලක් වියදම් වෙනවා.
..ඒකේ බර සාමාජිකයන්ගෙන් දෙන්නේ නැහැ.
.ඉතිං ඔය ගොල්ලො දැකලා ඇති පොඩි වෙළද දැන්වීම දෙක තුනක් උඩින්ම දාලා තියෙනවා.
.එව්වගෙන් ලැබෙන මුදල් වලින් තමයි අපි හැමෝටම නොමිලේ එළකිරිය ලැබෙන්නේ.
..ඉතිං ඒකට Traffic එක ඉතාමත් වැදගත්.ඒ කියන්නේ එළකිරිය හා බැදී ඉන්න සාමාජිකයන් ගණන..අන්න ඒ හන්දා තමයි නිතරම අපේ මොඩරේටර්ලා ස්පෑම් ගැන සෙවිල්ලෙන් ඉන්නේ..අවවාද කරලා බැරිම තැන බෑන් කරලත් දාන්නේ
.
03. ඉතිං එහෙනම් කොහොමද ස්පෑම් නොකර External links දෙන්නේ....?
මම කියන්නම් ඒකට හොද විසදුමක්... අපි යමක් උපුටා ගත්තට පස්සේ ඒක ගත්තේ කොතනින්ද කවුද හිමිකරු කියලා කියන එක හොද දෙයක් තමයි..ඒ හන්දා සම්පුර්ණ ලින්ක් එක නැතුව ගත්ත .තැන විතරක් සදහන් කරාම ඇති හොදටම...අවශ්‍ය කෙනොට විතරක් ඉල්ලීම පරිදි මැසේජ් කරාට කමක් නැහැ නේද...
උදාහරණක් ලෙස...
---------------------------------------------------------------------------------*****අන්තර්ගතය*****
~ ගත්තේ එළකිරියෙන් ~
එහෙනම් ස්පෑම් ගැන කතා කරා ඇති නේද දැන්...පරණ අය නම් මේ ගැන දන්නවා..ඒත් කොටු පුරෝ ගත්තත් අලුත් මල්ලිලා නංගිලාට මේ ගැන ටිකක් කියලා දුන්නොත් හොදයි කියලා හිතුනා..මොකද මේක 2006 ඉදලම කතා කරපු මාතෘකාවක්නේ.....
ඔන්න මම ගියා.වැදගත් කියලා හිතෙනවා නම මොනවා හරි කොටල යන්න අමතක කරන්න එපා...මොකද මේ ටික කොටන්න විතරක් ගොඩක් මහන්සි වුනා මම...උඩට යන්න අකැමති අය කී බොඩ් එකේ තියෙන් Home බට්න් එක Press කරන්නකෝ....
ඔන්න මම ගියා...
..ආයෙත් දවසක හම්බ වෙමුකෝ මේ වගේම.
...
Last edited:

.බලම Trd එක කොච්චර කල් දුවයිද කියලා.. 
