ස්පෑම්... Spam... මොනවද මේ ස්පෑම්(Spam). ..

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මම නම් කවදාවත් කරලම නැහැ...ඒත් අපි එහෙම කරන එක එළකිරියට කරන ලොකු උදව්වක්..අද ඉදලා මාත් ඒ වැඩේ කරන්න ඔනි...තෑන්ක්ස් යාලුවා...
9.gif


දැන්ම පටන් ගන්න ඕනි...:cool::cool:

ප්ලුවන් විදියට කරමු..:):)
mata ad penne nane :eek::eek::eek:

මෙහෙම එකක් පේන් නතැයි...

34jc8e9.jpg
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මම නම් ඔය උඩ තියන ඇඩ් සතියට වතාවක් ප්ලුවන් විදියට කිලික් කරනවා...:)
මම හිතන්නෙ ඕවා ක්ලික් වලට නෙමේ ඉම්ප්‍රෂන් වලට හෝ monthly basis ගෙවන්නෙ..
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
thread bump karana ekat spam tamai :D

ත්‍රේඩ් බම්ප් කරාම වෙන්නෙ සර්වර් ලෝඩ් එක වැඩි වෙන එක විතරයි මචන්! ගොඩක් ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් වල බම්ප් දාන්න බැහැ... සමහර ඒව ගේ දවසටම එක බම්ප් එකයි පුළුවන්... bump / RTT (Rock The Thread) වගේ වචන ගැහුවම ඔටෝ බෑන් වෙනවා! :)
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ත්‍රේඩ් බම්ප් කරාම වෙන්නෙ සර්වර් ලෝඩ් එක වැඩි වෙන එක විතරයි මචන්! ගොඩක් ඉන්ටර්නැෂනල් ෆෝරම්ස් වල බම්ප් දාන්න බැහැ... සමහර ඒව ගේ දවසටම එක බම්ප් එකයි පුළුවන්... bump / RTT (Rock The Thread) වගේ වචන ගැහුවම ඔටෝ බෑන් වෙනවා! :)

    ඒ ගැන දන්නේ නැහැ මචං...:shocked:..පුලුවන් නම් ඒ ගැන තව විස්තර ටිකක් දාන්න පුලුවන්ද...:)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම හිතන්නෙ ඕවා ක්ලික් වලට නෙමේ ඉම්ප්‍රෂන් වලට හෝ monthly basis ගෙවන්නෙ..

    ඔව් ඒක පුලුන්න පුලුවන්...ඒකට සයිටි Traffic එකත් කියෙන්න ඕනි නේද....අපි හිතමු මෙහෙම ඔය ඇඩ් එක මාසයක් ඇතුලත එකෙකේවත් ක්ලික් කරන්නෙ නැහැ කියලා...ඊගාව මාසෙත් එකෙක්වත් ක්ලික් කරන්නේ නැහැ..ඉතිං ඒ සමාගම තුන්වෙනි මාසෙත් ඔය ඇඩ් එක එළකිරියට දේවිද..ක්ලික්ස් ගාණට නෙවුනත්.නිකං බොරුවටනේ ඒ සමාගම සල්ලි ගෙවන්නේ..සයිට Traffic එකත් නැත්තං ක්ලික්ස් නැත්තං මොකටද ඒ අය සල්ලි ගෙවන්නේ...
     
    • Like
    Reactions: precious

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    man nam wedi purama post dala aththe Thanks for sharing kiyala..:rofl: EK rules walata nuwa eka spam neweine.. :rolleyes: :rolleyes:

    Onne ehenan mekatath thanks for sharing qwwa.. :lol: :lol: