2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටූ දැන් රේඩියෝ එක පැත්තක දාල නටනව ඇති
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආදරේ නිසයි ඔබට ළංවුණේ
    කෝ තවත් ඔබෙන් ඉඟියක් නෑනේ
    දින දින ලතැවෙනවා...
    මගේ හිත වදවෙනවා...
    මේ ආදරෙ හින්දා..
    මගෙ හොද පණ යනවා :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :):):)ada wasse nae nedha ban:dull:
    but maharagamata nam wassalu:D

    වැස්සේ නම් නෑ මම වෙන වැඩක හිටියේ බන්. ත්‍රෙඩ් එක සැරින් සැරේ බැලුවා දැන් තමා රේඩියෝ එක අහන්න ගත්තේ.

    :):):)


    මහරගමට සෑහෙන්න වහිනවා ඇති. ොමත් වහින එක ොදයි. එතොට ලිද පිරිලාවත් සසියා ොඩට ගහගෙනවත් එන්ේ නැතෑ.

    :rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉදල ඉදල ෂෝ එකක් අහන්න සෙට් වෙන්න වෙලාවක් තිබ්බ දවසෙත් වැස්ස වලාහක දෙයියෝ කෝප වෙලා... එයා කෝප උනාට කමක් නැහැ අපිට වතුර නැතුව තිබිල යාන්තම් වතුර ලිං වලට පිරෙන්න ගත්ත විතරයි කාලෙකට පස්සෙ ටූ ලිට්ල්ගෙ කටහඩ ඇහුවෙ... එහෙනම් හොදට ෂෝ එක කරන්නකෝ... පස්සෙ සෙට් වෙමු.. ආයෙ ඉරිද තමයි සෙට් වෙන්න වෙන්නෙ. දිගටම වැඩ...මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    elaz machanz... aya set wemuzzz
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Ain't nobody got body like sheela
    Everybody want body like sheela
    Drive me crazy coz my name is sheela
    Ain't nobody got body like sheela
    Everybody want body like sheela
    Drive me crazy coz my name is sheela
    Ain't nobody got body like sheela
     
    Status
    Not open for further replies.