සාරි අරමුදලේ සල්ලි වලින් කරපට් නෙව්ව ගහලා කොහෙ හරි ලිදක නිදි ඇතිඌ කරනකොට බැරියැ................
කෝ පොර අසාධ්යද?

අන්න ලස්සන සින්දුවක්![]()
ලස්සන සිදුවක්...
ලස්සන සිදුවක්...

එළ එළවාසනාව දොර ඇරලා බලනවා...
සිහින ලොවින් හිත පිබිදෙනවා....
හිනා හීනෙන් දැකලා... ජීවිතේ රහ වැටිලා..
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා..![]()
අපරාදේ උඹට ලිදට පනින්න තිබ්බ චාන්ස් එක.Nama kiwwa haritkz
Wowwww kellek ge lassana voice ekak ahenawahh![]()
kauda me


අහ් කොහොමද?කියන්න.........කියන්න..........කියන්න දහසක් දේ තිබුණත් හදවතේ
ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්රියේ
මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ
මා පැතුම් පතන්නේ අහන්න ඔබගෙන් ආදරේ
සොඳුරියෙ මේ සිහිනේ මගේ
පැතුම ඔබමයි සදා ජීවිතේ
