2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-043.gif
    මරපන් එකපාරම. ඔහොම වධ දෙන්න එපා.

    :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ලස්සන සින්දුවක් :)

    ලස්සන සිදුවක්‌...

    ලස්සන සිදුවක්‌...

    :yes::yes: එළ එළ

    වාසනාව දොර ඇරලා බලනවා...
    සිහින ලොවින් හිත පිබිදෙනවා....
    හිනා හීනෙන් දැකලා... ජීවිතේ රහ වැටිලා..
    අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා.. :cool::cool:

    අනන් මනම් වානා දෙකෙන් එකක් ඕනා
    හිනාවෙලා මාරු වෙන්න මටනම් බෑ නංගා
    බෑ ඉන්න බෑ ආදරේ හංගලා
    නෑ යන්නෙ නෑ ජී‍විතේ ඔබ තමා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න දහසක් දේ තිබුණත් හදවතේ
    ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්‍රියේ
    මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ
    මා පැතුම් පතන්නේ අහන්න ‍ඔබගෙන් ආදරේ
    සොඳුරියෙ මේ සිහිනේ මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ
    කියන්න.........කියන්න..........
    හද රැදි දේ.................මා සමගින්......... :cool:
     
    Status
    Not open for further replies.